කඳුළු බිඳු මගෙ තනි රකියි..........

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
කදුල ඉතින් ඔබ නොයන්න
ඇය ගිය ලෙස මා අත්හෑර
ලඟින් ඉදන් දිරිය දෙන්න
සෑනසිල්ලේ නිදා ගන්න...
 

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    අයියෝ ඇඩෙනව :(:(:(

    හ්ම්...
    මටත් ඔය ටිකම තමා

    කදුල ඉතින් ඔබ නොයන්න
    ඇය ගිය ලෙස මා අත්හෑර
    ලඟින් ඉදන් දිරිය දෙන්න
    සෑනසිල්ලේ නිදා ගන්න...

    බොරලුගොඩ මහතා;14220510 said:
    Thanks for sharing :)

    hugaak lassanaiii :)

    ANTHIMATA DUKA THAMA....:(:(:( LASSANAY:yes::yes: BUMP



    :( duka hithenawa aththatama
    eth lassanata liyala thiyenawa

    honda nirmanayak....digatama liyanna..:)


    godaak sthuthi oyala okkotama......:)
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    දුක කිසිවෙකුට සැමදා උරුම නැත....
    කඳුල යනු සැම විට දුකම නොවනු ඇත
    ජීවිතය යනු කොළඹ මාතර බස් රථයක් නම්
    ආදරය යනු කලුතර බස් නැවතුම පමණි :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එළකිරි කොල්ලෙක්;14222691 said:
    දුක කිසිවෙකුට සැමදා උරුම නැත....
    කඳුල යනු සැම විට දුකම නොවනු ඇත
    ජීවිතය යනු කොළඹ මාතර බස් රථයක් නම්
    ආදරය යනු කලුතර බස් නැවතුම පමණි :P
    :yes::yes::yes::cool: