Last edited:
අයියෝ ඇඩෙනව![]()
හ්ම්...
මටත් ඔය ටිකම තමා
කදුල ඉතින් ඔබ නොයන්න
ඇය ගිය ලෙස මා අත්හෑර
ලඟින් ඉදන් දිරිය දෙන්න
සෑනසිල්ලේ නිදා ගන්න...
බොරලුගොඩ මහතා;14220510 said:Thanks for sharing![]()
hugaak lassanaiii![]()
ANTHIMATA DUKA THAMA....LASSANAY
BUMP
duka hithenawa aththatama
eth lassanata liyala thiyenawa
honda nirmanayak....digatama liyanna..![]()


එළකිරි කොල්ලෙක්;14222691 said:දුක කිසිවෙකුට සැමදා උරුම නැත....
කඳුල යනු සැම විට දුකම නොවනු ඇත
ජීවිතය යනු කොළඹ මාතර බස් රථයක් නම්
ආදරය යනු කලුතර බස් නැවතුම පමණි



