ඔතන බස් නැවතුම අලුත්ගම වගේ දැම්මොත් අවුල්ද මල්ලිඑළකිරි කොල්ලෙක්;14222691 said:දුක කිසිවෙකුට සැමදා උරුම නැත....
කඳුල යනු සැම විට දුකම නොවනු ඇත
ජීවිතය යනු කොළඹ මාතර බස් රථයක් නම්
ආදරය යනු කලුතර බස් නැවතුම පමණි
.හරිමැද ඉතින් ඒහරියනේ

ඒක තමයි දක්ෂතාවයduka hithenawa aththatama
eth lassanata liyala thiyenawa

ඔතන බස් නැවතුම අලුත්ගම වගේ දැම්මොත් අවුල්ද මල්ලි.හරිමැද ඉතින් ඒහරියනේ
![]()

සමහර අය බැහැලා ආපහු දිනපතාම වගකීම නිසා බසයට ගොඩ වෙන්න වෙනවා.
ජීවිතෙත් එහෙමයි සමහර අය ජීවිතේදි ආදරේ ගාව බැහැලා විවාහ වෙනවා.
සමහර ආදරයන් කල් පැවැත්ම අඩුයි.එහෙම කියලා යන ජීවිත ගමන නොගිහින් ඉන්න බෑ.
බසයට නගින්නම වෙනවා
එළකිරි කොල්ලෙක්;14226622 said:ඒකෙත් ඇත්තක් තියෙනවා
නෑ අයියෙ මෙහෙමයි මම හිතුවෙ මාතර කොළඹ මාර්ගයේ වැඩි දෙනෙක් බස් එකට ගොඩ වෙන්නෙ නැත්නම් බහින්නෙ කලුතර දි...
සමහර අය ආයෙ නොයෙන්නම බහිනවා.ඒ කියන්නෙ පදින්චි වෙනවා.එතනින් ආපහු උවෙනස්ම ගමනකට ජීවිතේ අරගෙන යනවා...සමහර අය බැහැලා ආපහු දිනපතාම වගකීම නිසා බසයට ගොඩ වෙන්න වෙනවා.