කඳුළු බිඳු මගෙ තනි රකියි..........

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එළකිරි කොල්ලෙක්;14222691 said:
දුක කිසිවෙකුට සැමදා උරුම නැත....
කඳුල යනු සැම විට දුකම නොවනු ඇත
ජීවිතය යනු කොළඹ මාතර බස් රථයක් නම්
ආදරය යනු කලුතර බස් නැවතුම පමණි :P
ඔතන බස් නැවතුම අලුත්ගම වගේ දැම්මොත් අවුල්ද මල්ලි:sorry:.හරිමැද ඉතින් ඒහරියනේ:D
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
bump.gif
 
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    ඔතන බස් නැවතුම අලුත්ගම වගේ දැම්මොත් අවුල්ද මල්ලි:sorry:.හරිමැද ඉතින් ඒහරියනේ:D
    ඒකෙත් ඇත්තක් තියෙනවා:yes:

    නෑ අයියෙ මෙහෙමයි මම හිතුවෙ මාතර කොළඹ මාර්ගයේ වැඩි දෙනෙක් බස් එකට ගොඩ වෙන්නෙ නැත්නම් බහින්නෙ කලුතර දි...:yes:
    සමහර අය ආයෙ නොයෙන්නම බහිනවා.ඒ කියන්නෙ පදින්චි වෙනවා.එතනින් ආපහු උවෙනස්ම ගමනකට ජීවිතේ අරගෙන යනවා...;)සමහර අය බැහැලා ආපහු දිනපතාම වගකීම නිසා බසයට ගොඩ වෙන්න වෙනවා.:shocked:ජීවිතෙත් එහෙමයි සමහර අය ජීවිතේදි ආදරේ ගාව බැහැලා විවාහ වෙනවා.:(සමහර ආදරයන් කල් පැවැත්ම අඩුයි.එහෙම කියලා යන ජීවිත ගමන නොගිහින් ඉන්න බෑ.:eek:බසයට නගින්නම වෙනවා;)
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14226622 said:
    ඒකෙත් ඇත්තක් තියෙනවා:yes:

    නෑ අයියෙ මෙහෙමයි මම හිතුවෙ මාතර කොළඹ මාර්ගයේ වැඩි දෙනෙක් බස් එකට ගොඩ වෙන්නෙ නැත්නම් බහින්නෙ කලුතර දි...:yes:
    සමහර අය ආයෙ නොයෙන්නම බහිනවා.ඒ කියන්නෙ පදින්චි වෙනවා.එතනින් ආපහු උවෙනස්ම ගමනකට ජීවිතේ අරගෙන යනවා...;)සමහර අය බැහැලා ආපහු දිනපතාම වගකීම නිසා බසයට ගොඩ වෙන්න වෙනවා.:shocked:ජීවිතෙත් එහෙමයි සමහර අය ජීවිතේදි ආදරේ ගාව බැහැලා විවාහ වෙනවා.:(සමහර ආදරයන් කල් පැවැත්ම අඩුයි.එහෙම කියලා යන ජීවිත ගමන නොගිහින් ඉන්න බෑ.:eek:බසයට නගින්නම වෙනවා;)
    :D
     
    methu

    Member
    Jun 15, 2012
    173
    6
    0
    Disney World

    :D:D:D:D:):):yes: