කඳු නැගල තියනවද?

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
කඳු නැගිල්ල ගැන රසවත් සිදුවීම් ටිකක් තියනවා.... මේකටම දාන්නද කියල බලුවේ.... අපේ කට්ටියට වෙච්ච දෙවල් තියනව නම් කියමු බලන්න....
 
D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ

කඳු නගිද්දි එරමිනිය වැල් එහෙම අහුවෙලා නැද්ද?.. :P:P
අෆ්ෆා තාම මතකයි කාපු කටු.... ඒවුනාට අදටත් මතක් වෙනකොට හෙනම සතුටුයි.
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙමට කියලා ලොකු එව්වා
    නෑලා නෑ බන් ගම් පාළාතේ එහෙකට නම් නැග්ගා පට්ටම ආතල් කැළයක්
    මැද්දෙන් සෙට් උනේ කතරගම එහෙම පේනවා බන් පට්ටෙටම :D
     
    • Like
    Reactions: D ran

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එක පාරක් නැග්ග කෙල්ලො ටිකක් හිටිය හින්ද කදු නැගිල්ලම එපා උනා. උන්ට කන්දෙන් කාලක් වත් නගින්න බෑ තනියම. ඊට පස්සෙ කොල්ලො ඕන උස්සගෙන යන්න. උඹලට කියන්නෙ නගින කන්දක් නැගපන් කෙල්ලන්ව නම් සෙට් කර ගන්න එපා. Explorer's club වල හිටපු එවුන් දන්නව ඇතිනෙ කෙල්ලන්ගෙන් තියන කට්ට.
     
    • Like
    Reactions: D ran

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    එහෙමට කියලා ලොකු එව්වා
    නෑලා නෑ බන් ගම් පාළාතේ එහෙකට නම් නැග්ගා පට්ටම ආතල් කැළයක්
    මැද්දෙන් සෙට් උනේ කතරගම එහෙම පේනවා බන් පට්ටෙටම :D

    මග දිගට හොඳ කට්ටක් කාගෙන මුදුනට ගියාම දැනෙන ආතල් එක නම් සුපිරි නේද?​
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    එක පාරක් නැග්ග කෙල්ලො ටිකක් හිටිය හින්ද කදු නැගිල්ලම එපා උනා. උන්ට කන්දෙන් කාලක් වත් නගින්න බෑ තනියම. ඊට පස්සෙ කොල්ලො ඕන උස්සගෙන යන්න. උඹලට කියන්නෙ නගින කන්දක් නැගපන් කෙල්ලන්ව නම් සෙට් කර ගන්න එපා. Explorer's club වල හිටපු එවුන් දන්නව ඇතිනෙ කෙල්ලන්ගෙන් තියන කට්ට.

    කෙල්ලො කරගහ ගෙන කඳු නගින්න වාසනාවක් ලැබුනෙ නම් නෑ... මොකද කැම්පස් එකෙ නිවාඩුවක් ලැබුනු ගමන් ආතල් එකට සෙට් වෙලා මහ කැලේක කඳු නගින කොල්ලන්ට මොන කෙල්ලද බන් කැමති ?

    හැබැයි බැච් ට්‍රිප් එකෙට හන්තානෙ ගිහින් නම් හොඳ හොඳ දේවල් උනා....
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මග දිගට හොඳ කට්ටක් කාගෙන මුදුනට ගියාම දැනෙන ආතල් එක නම් සුපිරි නේද?​

    200.gif
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    අතේ පිච්චිය නැති හිඟන අනාථයෝ කැම්පස් ගිහින් බස් එකේ ගිහින් කඳක් නැගලා බත් ටිකක් ගිලලා එනවා

    තොට ඉරිසියායි නේද...........ඔව් යකො දුප්පත් තමා.........තොපි පොසත් අපි දුප්පත් නිසයි.............හැමදාම දුප්පත්කම් තියෙන්නේත් නැ........හැමදාම පොසත්කම් තියෙන්නේත් නැ

    :angry::angry::angry:
     
    • Like
    Reactions: D ran