thnx..
maru thrread eka ban
+ added
කඳු නැගිල්ල ගැන රසවත් සිදුවීම් ටිකක් තියනවා.... මේකටම දාන්නද කියල බලුවේ.... අපේ කට්ටියට වෙච්ච දෙවල් තියනව නම් කියමු බලන්න....




B
U
M
P

එහෙමට කියලා ලොකු එව්වා
නෑලා නෑ බන් ගම් පාළාතේ එහෙකට නම් නැග්ගා පට්ටම ආතල් කැළයක්
මැද්දෙන් සෙට් උනේ කතරගම එහෙම පේනවා බන් පට්ටෙටම
එවරස්ට් සමිට් එකට නගින එක ලේසි වැඩැක් නෙවෙයි.
එක පාරක් නැග්ග කෙල්ලො ටිකක් හිටිය හින්ද කදු නැගිල්ලම එපා උනා. උන්ට කන්දෙන් කාලක් වත් නගින්න බෑ තනියම. ඊට පස්සෙ කොල්ලො ඕන උස්සගෙන යන්න. උඹලට කියන්නෙ නගින කන්දක් නැගපන් කෙල්ලන්ව නම් සෙට් කර ගන්න එපා. Explorer's club වල හිටපු එවුන් දන්නව ඇතිනෙ කෙල්ලන්ගෙන් තියන කට්ට.
අතේ පිච්චිය නැති හිඟන අනාථයෝ කැම්පස් ගිහින් බස් එකේ ගිහින් කඳක් නැගලා බත් ටිකක් ගිලලා එනවා


