කඳු නැගල තියනවද?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තනිකර ගල් ගොඩක්නේ.. තව පිංතූර නැතෙයි..:oo:
    DSC00127.jpg
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ

    සෙල්ලං නෑ කොල්ලො මේකනම්.... ඔය තරං දරුනු කඳු නම් නැග්ගෙ නෑ.... හැබැයි කිරිගල් පොත්ත නගිද්දි නම් පට්ටම කට්ටක් කෑවා.... දැන් කොල්ලො ගන්න 2.50 ආතල් වලට වඩා නම් හෙනම fun එකක් තිබ්බ ඒ වුනාට.....

    පින්තූර ටික නම් මැක්සා....
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සෙල්ලං නෑ කොල්ලො මේකනම්.... ඔය තරං දරුනු කඳු නම් නැග්ගෙ නෑ.... හැබැයි කිරිගල් පොත්ත නගිද්දි නම් පට්ටම කට්ටක් කෑවා.... දැන් කොල්ලො ගන්න 2.50 ආතල් වලට වඩා නම් හෙනම fun එකක් තිබ්බ ඒ වුනාට.....

    පින්තූර ටික නම් මැක්සා....
    11.gif
    :yes::yes::yes::yes:

    ඔව් බන් කොල්ලෝ ,,,,,
    ඔය පල්ලමකින් වැටුනානම් එහෙම තවම වැටෙනවා.
    නගිනවට වැඩිය අමාරුයි බන් බහින එක.
    ඒ උනාට කන්ද මුදුනට නැග්ගට පසුව දැනෙනා සුවය කියා නිම කර නොහැක.
    තව maxxa ෆොටෝ ටිකක් තියනවා upload කරන්න ගොඩක්වෙලා යනවා බන්.
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    :yes::yes::yes::yes:

    ඔව් බන් කොල්ලෝ ,,,,,

    ඔය පල්ලමකින් වැටුනානම් එහෙම තවම වැටෙනවා.
    නගිනවට වැඩිය අමාරුයි බන් බහින එක.
    ඒ උනාට කන්ද මුදුනට නැග්ගට පසුව දැනෙනා සුවය කියා නිම කර නොහැක.

    තව maxxa ෆොටෝ ටිකක් තියනවා upload කරන්න ගොඩක්වෙලා යනවා බන්.

    අඩේ.... කමක් නෑ මචෝ දාමුකො බලන්න......
    ඔය හැම කන්දක් උඩම තියනවා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් කන්දෙ උස සඳහන් කරපු සලකුනක්. ( හරියට කුරුල්ලෙක්ගෙ අඩිය වගේ ලකුනක්...) ඉතින් ඕක හොයා ගන්න එක තමයි ඒකලෙ ලොකුම වැඩේ.... පට්ට සන්තෝසයි ඉතින් ඒක දැක්කම.... හෙනම වැඩකරයො වගේ ඒකාලෙ හිතාගෙන හිටියෙ... :D:D
     
    Last edited: