සෙල්ලං නෑ කොල්ලො මේකනම්.... ඔය තරං දරුනු කඳු නම් නැග්ගෙ නෑ.... හැබැයි කිරිගල් පොත්ත නගිද්දි නම් පට්ටම කට්ටක් කෑවා.... දැන් කොල්ලො ගන්න 2.50 ආතල් වලට වඩා නම් හෙනම fun එකක් තිබ්බ ඒ වුනාට.....
පින්තූර ටික නම් මැක්සා....![]()




ඔව් බන් කොල්ලෝ ,,,,,
ඔය පල්ලමකින් වැටුනානම් එහෙම තවම වැටෙනවා.
නගිනවට වැඩිය අමාරුයි බන් බහින එක.
ඒ උනාට කන්ද මුදුනට නැග්ගට පසුව දැනෙනා සුවය කියා නිම කර නොහැක.
තව maxxa ෆොටෝ ටිකක් තියනවා upload කරන්න ගොඩක්වෙලා යනවා බන්.


Great post.
(දැන් උරුලෑවො හැමතැනම බං.... )
BUMP. +Rep Added
elz ++