ඔෆිස් එකේ එක නම් i3, Ram - 4GB, VGA - Onbord එකක්.. ගෙදර එක i7, Ram - 8GB, VGA - 2GB ගෙදර එකට හරියන්න දියන් මචෝ.. මේකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ගෙදර ගිහින් දාගන්නවා..![]()

elahttp://torrentz.eu/c06f4cfdf76b3f5bce43df4d8eddcce29d67394f
thanks machan
ipod ekata ena action movie fx wage ewa nadda pc ekata?
rep 3+

මචංලා මගේ ගාව සෝනි හැන්ඩි කැමක් තියෙනවා. ටේප් එක යන එක.
ඒකෙන් ගන්න වීඩියෝ pc එකට ගන්න යූස් කරන්නේ පවර් ඩිරෙක්ටර්.
පොඩි අවුලකට තියෙන්නේ කොලිටිය. හොඳ කොලිටියට ගත්තොත් මාර ඉඩක් යන්නේ.
උදා
විනාඩි හතරක් 4GB විතර වෙනවා.
මට කියපල්ලකෝ LOW ස්පේස් BEST QUALITY කැප්චර් කරල ගන්න හොඳ සොෆ්‍ට්වෙයාර් එකක්