කපමු...කොටමු...අමුනමු...වීසිකරමු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔෆිස් එකේ එක නම් i3, Ram - 4GB, VGA - Onbord එකක්.. ගෙදර එක i7, Ram - 8GB, VGA - 2GB ගෙදර එකට හරියන්න දියන් මචෝ.. මේකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ගෙදර ගිහින් දාගන්නවා.. :yes:
:D:D ela

Code:
http://torrentz.eu/c06f4cfdf76b3f5bce43df4d8eddcce29d67394f
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Thank_you_small.jpg


you are welcome :cool::cool:
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,243
    12,273
    113
    Ohio, USA
    මචංලා මගේ ගාව සෝනි හැන්ඩි කැමක් තියෙනවා. ටේප් එක යන එක.
    ඒකෙන් ගන්න වීඩියෝ pc එකට ගන්න යූස් කරන්නේ පවර් ඩිරෙක්ටර්.

    පොඩි අවුලකට තියෙන්නේ කොලිටිය. හොඳ කොලිටියට ගත්තොත් මාර ඉඩක් යන්නේ.
    උදා
    විනාඩි හතරක් 4GB විතර වෙනවා.

    ම‍ට කියපල්ලකෝ LOW ස්පේස් BEST QUALITY කැප්චර් කරල ගන්න හොඳ සොෆ්‍ට්වෙයාර් එකක්


    AVI codecs වෙනස් කරන්න. සේම් කොලිටියට 100 එම්බී වලින් ගන්න පුලුවන්.