කපල් පැකේජ් EXCHANGE කරමුද?
මෙන්න මේකයි සිද්දිය,
මගේ ගාව තියෙන්නේ Hutch කපල් පැකේජ් එකක්.මාසෙට එක සිම් එකකට රු.200 රීලෝඩ් කරන්න ඕනේ.
ඒත් මචම් මමයි කෙල්ලයි ඉන්න දිහාවට මේ ලබ්බේ සිග්නල් නෑ.
call එකක් ගන්න ගියාම මාර කට්ටක් කන්න ඕනේ.එහෙම කට්ටක් කාලා call කරත් ටිකක් වෙලා යනකොට සිග්නල් නැතුව කට් වෙලා යනවා.
වෙන්න ඕනේ මේකයි..
කවුරු හරි ගාව තියෙනවනම් ඩයලොග් කපල් පැකේජ් එකක්, ඒවගේම ගෙවා ගන්න අමාරුයි කියලාහිතනව නම් ඒක මට දෙන්න, මගේ හුච් කපල් සිම් දෙක මම දෙන්නම්.
හැබෙයි කොල්ලෝ හුව් එකෙන් කතා කරන්න නම් ෆුල් සිග්නල් තියෙන්න ඕනේ.
ගන්න කෙනාගේ පැත්තට හුච් සිග්නල් තියෙනව නම්, හෝ 3G තියෙනවා නම් + 3G phone එකක් තියෙනව නම් හුච් වලින් කරදරයක් නෑ.
සිම් දෙක අවුරුද්දක් පරනයි.
නම්බර්ස් එක ලගින් යන ඒවා.(උදා- 078xxxxx27,078xxxxx88-අන්තිම නම්බර්ස් තුන (2) තමා වෙනස්
)
මගේ සිම් 2කම තියෙන්නෙ මගේ නමට.
මම ගන්න කෙනාගේ නමටම හරවලා දෙනවා. හැබැයි ඩයලොග් එකත් මගේ නමටම ඕනේ.
ඩයලොග් නැතත් වෙන පැකේජ් එකක් උනත් කමක් නෑ.(etisalat,mobitel)
කවුරු හරි ඉන්නවනම් exchange කරන්න කැමති මට කියන්න.
තවත් දෙයක් මාසෙට විනාඩි 4000ක් විතර කතා කරන්න පුලුවන් වෙනත් option එකක් තියෙනව නම් කියන්න.skype ඇරෙන්න
දැනට එක සිම් එකක රු.450 සහ අනිකේ රු.650 තියෙනවා.
(අපි ඉතින් කොරන්නේ මල් නෙලන එක විතරයි නේ.
)
>>>මගේ කපල් පැකේජ් එක විකුනන්නේ නෑ. ඒ නිසා මට PM දාන්න එපා.<<<
බම්ප් එකක් දාලා පොඩි සහයෝගයක් දෙන්න මටයි කෙල්ලටයි මලක් කඩාගෙන පාඩුවේ ඉන්න..
මගේ ගාව තියෙන්නේ Hutch කපල් පැකේජ් එකක්.මාසෙට එක සිම් එකකට රු.200 රීලෝඩ් කරන්න ඕනේ.

ඒත් මචම් මමයි කෙල්ලයි ඉන්න දිහාවට මේ ලබ්බේ සිග්නල් නෑ.

call එකක් ගන්න ගියාම මාර කට්ටක් කන්න ඕනේ.එහෙම කට්ටක් කාලා call කරත් ටිකක් වෙලා යනකොට සිග්නල් නැතුව කට් වෙලා යනවා.

වෙන්න ඕනේ මේකයි..
කවුරු හරි ගාව තියෙනවනම් ඩයලොග් කපල් පැකේජ් එකක්, ඒවගේම ගෙවා ගන්න අමාරුයි කියලාහිතනව නම් ඒක මට දෙන්න, මගේ හුච් කපල් සිම් දෙක මම දෙන්නම්.
හැබෙයි කොල්ලෝ හුව් එකෙන් කතා කරන්න නම් ෆුල් සිග්නල් තියෙන්න ඕනේ.
ගන්න කෙනාගේ පැත්තට හුච් සිග්නල් තියෙනව නම්, හෝ 3G තියෙනවා නම් + 3G phone එකක් තියෙනව නම් හුච් වලින් කරදරයක් නෑ.

සිම් දෙක අවුරුද්දක් පරනයි.
නම්බර්ස් එක ලගින් යන ඒවා.(උදා- 078xxxxx27,078xxxxx88-අන්තිම නම්බර්ස් තුන (2) තමා වෙනස්
)මගේ සිම් 2කම තියෙන්නෙ මගේ නමට.
මම ගන්න කෙනාගේ නමටම හරවලා දෙනවා. හැබැයි ඩයලොග් එකත් මගේ නමටම ඕනේ.
ඩයලොග් නැතත් වෙන පැකේජ් එකක් උනත් කමක් නෑ.(etisalat,mobitel)

කවුරු හරි ඉන්නවනම් exchange කරන්න කැමති මට කියන්න.
තවත් දෙයක් මාසෙට විනාඩි 4000ක් විතර කතා කරන්න පුලුවන් වෙනත් option එකක් තියෙනව නම් කියන්න.skype ඇරෙන්න

දැනට එක සිම් එකක රු.450 සහ අනිකේ රු.650 තියෙනවා.
(අපි ඉතින් කොරන්නේ මල් නෙලන එක විතරයි නේ.
)>>>මගේ කපල් පැකේජ් එක විකුනන්නේ නෑ. ඒ නිසා මට PM දාන්න එපා.<<<