කපල් පැකේජ් EXCHANGE කරමුද?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කපල් පැකේජ් EXCHANGE කරමුද?

    මෙන්න මේකයි සිද්දිය,

    මගේ ගාව තියෙන්නේ Hutch කපල් පැකේජ් එකක්.මාසෙට එක සිම් එකකට රු.200 රීලෝඩ් කරන්න ඕනේ.:)
    ඒත් මචම් මමයි කෙල්ලයි ඉන්න දිහාවට මේ ලබ්බේ සිග්නල් නෑ.:frown:
    call එකක් ගන්න ගියාම මාර කට්ටක් කන්න ඕනේ.එහෙම කට්ටක් කාලා call කරත් ටිකක් වෙලා යනකොට සිග්නල් නැතුව කට් වෙලා යනවා.:growl:

    වෙන්න ඕනේ මේකයි..
    කවුරු හරි ගාව තියෙනවනම් ඩයලොග් කපල් පැකේජ් එකක්, ඒවගේම ගෙවා ගන්න අමාරුයි කියලාහිතනව නම් ඒක මට දෙන්න, මගේ හුච් කපල් සිම් දෙක මම දෙන්නම්. :cool:හැබෙයි කොල්ලෝ හුව් එකෙන් කතා කරන්න නම් ෆුල් සිග්නල් තියෙන්න ඕනේ.:yes:
    ගන්න කෙනාගේ පැත්තට හුච් සිග්නල් තියෙනව නම්, හෝ 3G තියෙනවා නම් + 3G phone එකක් තියෙනව නම් හුච් වලින් කරදරයක් නෑ.:)

    සිම් දෙක අවුරුද්දක් පරනයි.
    නම්බර්ස් එක ලගින් යන ඒවා.(උදා- 078xxxxx27,078xxxxx88-අන්තිම නම්බර්ස් තුන (2) තමා වෙනස්:D)

    මගේ සිම් 2කම තියෙන්නෙ මගේ නමට.:cool:මම ගන්න කෙනාගේ නමටම හරවලා දෙනවා. හැබැයි ඩයලොග් එකත් මගේ නමටම ඕනේ.:cool:

    ඩයලොග් නැතත් වෙන පැකේජ් එකක් උනත් කමක් නෑ.(etisalat,mobitel):D

    කවුරු හරි ඉන්නවනම් exchange කරන්න කැමති මට කියන්න.

    තවත් දෙයක් මාසෙට විනාඩි 4000ක් විතර කතා කරන්න පුලුවන් වෙනත් option එකක් තියෙනව නම් කියන්න.skype ඇරෙන්න:)

    දැනට එක සිම් එකක රු.450 සහ අනිකේ රු.650 තියෙනවා.:shocked:(අපි ඉතින් කොරන්නේ මල් නෙලන එක විතරයි නේ.:P)

    >>>මගේ කපල් පැකේජ් එක විකුනන්නේ නෑ. ඒ නිසා මට PM දාන්න එපා.<<<

    බම්ප් එකක් දාලා පොඩි සහයෝගයක් දෙන්න මටයි කෙල්ලටයි මලක් කඩාගෙන පාඩුවේ ඉන්න..:lol:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    මම නම් ස්කයිප් තමයි. උඹ ඕක විකුණන් නෑ නම් ඉතින් අහල වැඩක් නෑ. හැබැයි මචෝ උඹට ලේසියකට එකෙක් සෙට් වෙයි කියල හිතන්න අමාරුයි ඉගුරු දීල මිරිස් ගන්න. :dull::dull:
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    Bump

    s.gif
    a.gif
    u.gif
    r.gif
    t.gif
    e.gif
    c.gif
    h.gif
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම නම් ස්කයිප් තමයි. උඹ ඕක විකුණන් නෑ නම් ඉතින් අහල වැඩක් නෑ. හැබැයි මචෝ උඹට ලේසියකට එකෙක් සෙට් වෙයි කියල හිතන්න අමාරුයි ඉගුරු දීල මිරිස් ගන්න. :dull::dull:

    ow ban i know that.eth worth to try ne:D
    balamuko...
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    BUMP mata nam airtel thiyenne 25damma ena package ekath epa wenwa samaharawelawa...game ekak ghanna film ekak wath balanna widiyak na samaharawelwata msg karanna giyama...
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    මම නම් ස්කයිප් තමයි. උඹ ඕක විකුණන් නෑ නම් ඉතින් අහල වැඩක් නෑ. හැබැයි මචෝ උඹට ලේසියකට එකෙක් සෙට් වෙයි කියල හිතන්න අමාරුයි ඉගුරු දීල මිරිස් ගන්න. :dull::dull:
    :yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං මොබිටෙල් ලගෙ අලුත් කපල් පැකේජ් එකක් තියනවා.
    ඒක ගනිං.
    රු 100ද කොහෙද රීලෝඩ් කරන්න ඕනෙ.
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    පැටියා;13871811 said:
    මචං මොබිටෙල් ලගෙ අලුත් කපල් පැකේජ් එකක් තියනවා.
    ඒක ගනිං.
    රු 100ද කොහෙද රීලෝඩ් කරන්න ඕනෙ.

    ඒ මොකක්ද බං ???????????:shocked::shocked::shocked::shocked:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    bump... dan couple package kohewath ne ban saho... Dialogue, Etisalate, Airtel mokuth ne... Dialouge tiyena un malaatawath denne ne signal hodata tiyena nisaa godak than walata.... Uba Huch eka vikunanne nathnam ithin monawaa kathaa karannada..... :(