** කපල් සිම් ප්‍රෝඩාවක්!! ??? **
ඔන්න පටන් ගත්තු ගමන් රෙප් කපන්න එපා.. දන්නේ නැති නිසයි අහන්නේ.
මාසෙට රු 100ක් රීලෝඩ් කරල ඇති වෙනකන් ඒ සිම් දෙක අතරේ කතා කර කර ඉන්න පුලුවන්ද?
අදුනන අය ගොඩ දෙනෙක් කිව්වා එහෙම පැකේජ් දැන් නැහැ.
තිබ්බත් විනාඩි ගානක් විතරක් ෆ්‍රී දෙනවා කියල. නිකන් මොබිටෙල් උපහාර වගේ..
මේ කතාව ඇත්තද?
නැත්නම් සිරාවට මාසෙට රු 200ක් දාල ඇති වෙනකන් කතා කර කර ඉන්න පුලුවන්ද?
පළවෙනි මාසෙට විතරද?
මාස කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද? දන්න කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් කියන්න බලන්න..

ahha patta number eka bnz 