කමල් ගුණරත්න ගෙ‌ පට්ට කේක් එක

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    නිකමට බලපන් කේක් එක දිහා, ඒකෙ ගහගෙන තියෙන ෆොටො දිහා මුන් ඉන්න මන් පොර හීන ලෝක වල..

    ලමයින්ට විදින්න පුලුවන් එන්නත් ටික හමුදාවට දීල මැද මූලනෙ රාජපක්ශ ආශ්‍රිතයොන්ට ෆයිසර් ගහනව. කබ්‍රාල් උට ඕන ටික කරගෙන ආය මහ බැන්කු වට යන්න යනව. ඒ වෙනුවට රාජපක්ශ කෙනෙක් ඇතුලට ගේන්න යනව. රට ඇරියම තෙල් රුපියල් 17 න් වැඩිකරන්න ඇතුලෙ කතා කරගෙන යනව. මිනිස්සුන්ට කන්න බොන්න නෑ. එලවලු 05 ක් ගත්තම 1500 ට වඩා යනව. හාල් නෑ. පරිප්පු සීනි බෙහෙත් කම්බි වයර් එන්ජින් ඔඉල් පවා ගාන 140% කින් වගේ වැඩිවෙල. කාලකන්නි පාලකයො ඉන්න කාලකන්නි රටක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දේ දිනපු රටේ, යුද්දයම ආයි ආයි මතු කරන මිලිටරි මානසිකත්වයක් තියෙන උබලා වගේ එවුන් එක්ක මේ රටට මොන අනාගත්යක්ද, අහ්හ් දැන් තේරුනේ උබ කරන්නේ උබට පවරපු රජකරියනේ, මැදමුලනේ සහ අනුගාමිකයන් සෙට් එකේ පුකවල් ටික ලොව ලොව ඉදපන්
    මිලිටරි තත්ව කියන්නෙ මොකක්ද පොන්ස්, ??? ලෝකෙ මොන රටද පොන්නයො මිලිටරි තත්වයක් නැතිව තියෙන්නෙ , ???? උබලගෙ මහා ලොකු සුද්දගෙ මිලිටරි තත්වයක් නැද්ද පොන්සියො???? උන් උබල කියන විදිහට ෆුල් සිවිල්ද????? නොදකින් කුහක කාලකන්නි ඉරිසියාව විතරයි තොපේ..දිපියකො බලන්ඩ සිවිල් පොන්සිය පුලුවන් නම් උත්තර දෙකොන පුට්ටු වෙයි දැන්.🤣🤣🤣🤣🤣
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,205
    47,036
    113
    නිකමට බලපන් කේක් එක දිහා, ඒකෙ ගහගෙන තියෙන ෆොටො දිහා මුන් ඉන්න මන් පොර හීන ලෝක වල..

    ලමයින්ට විදින්න පුලුවන් එන්නත් ටික හමුදාවට දීල මැද මූලනෙ රාජපක්ශ ආශ්‍රිතයොන්ට ෆයිසර් ගහනව. කබ්‍රාල් උට ඕන ටික කරගෙන ආය මහ බැන්කු වට යන්න යනව. ඒ වෙනුවට රාජපක්ශ කෙනෙක් ඇතුලට ගේන්න යනව. රට ඇරියම තෙල් රුපියල් 17 න් වැඩිකරන්න ඇතුලෙ කතා කරගෙන යනව. මිනිස්සුන්ට කන්න බොන්න නෑ. එලවලු 05 ක් ගත්තම 1500 ට වඩා යනව. හාල් නෑ. පරිප්පු සීනි බෙහෙත් කම්බි වයර් එන්ජින් ඔඉල් පවා ගාන 140% කින් වගේ වැඩිවෙල. කාලකන්නි පාලකයො ඉන්න කාලකන්නි රටක්
    සක්කිලි බං..තාමත් යුද්ධය විකුණන් කන හැත්ත..ෆොන්සේකට ඵහෙනම් මොනා කරන්න පුළුවන්ද ඕකුන් ඔහොම නටනකොට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මානසික ලෙඩෙක්.
    ගොඩක් මිලිටරි උන්ට ඕක තියෙනවා. සිවිල් සමාජේ ඉන්න අමාරුයි
    They believe they can do anything and they know everything.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සක්කිලි බං..තාමත් යුද්ධය විකුණන් කන හැත්ත..ෆොන්සේකට ඵහෙනම් මොනා කරන්න පුළුවන්ද ඕකුන් ඔහොම නටනකොට.
    කොටින්ගෙ පුක ලෙවකකා උන්න උබලට යුද්දෙ ඇලජික් තමයි, උබලගෙ විස්ල් විතරනෙ අර සහරානය කෙලිනකන් කොල්ලො ගගහ උන්න දැන් ෆොන්සේකෙක් ගැන කියෝනව, ෆොනී මොන මුල්ලෙද බන් උන්නෙ සහරාන් කෙලිද්දි මහ ලොකු ෆීල්ඩ් මාර්ශල්..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    කොටින්ගෙ පුක ලෙවකකා උන්න උබලට යුද්දෙ ඇලජික් තමයි, උබලගෙ විස්ල් විතරනෙ අර සහරානය කෙලිනකන් කොල්ලො ගගහ උන්න දැන් ෆොන්සේකෙක් ගැන කියෝනව, ෆොනී මොන මුල්ලෙද බන් උන්නෙ සහරාන් කෙලිද්දි මහ ලොකු ෆීල්ඩ් මාර්ශල්..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඒ උබ දැක්කෙ නැද්ද අර යාපනේ තිබුන මල ගෙවල් දෙක. එකක 200 යි අනෙකෙ 500 යි ලු. කොරෝන සන්චරන සීමා ක්‍රියත්මක වෙන වෙලාවක. උබට හිතෙන්නෙ නැද්ද තවම සිරා නන්දෙට වැඩිය හොදට කලා කියල.
     
    • Like
    Reactions: Honda.putha

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,205
    47,036
    113
    කොටින්ගෙ පුක ලෙවකකා උන්න උබලට යුද්දෙ ඇලජික් තමයි, උබලගෙ විස්ල් විතරනෙ අර සහරානය කෙලිනකන් කොල්ලො ගගහ උන්න දැන් ෆොන්සේකෙක් ගැන කියෝනව, ෆොනී මොන මුල්ලෙද බන් උන්නෙ සහරාන් කෙලිද්දි මහ ලොකු ෆීල්ඩ් මාර්ශල්..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    🥱
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    ෆොන්සේකට ඵහෙනම් මොනා කරන්න පුළුවන්ද ඕකුන් ඔහොම නටනකොට.
    Peugeot 406 එක කැරියර් එකක තියන් රට වටේ අරන් යන්න පුළුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උබ දැක්කෙ නැද්ද අර යාපනේ තිබුන මල ගෙවල් දෙක. එකක 200 යි අනෙකෙ 500 යි ලු. කොරෝන සන්චරන සීමා ක්‍රියත්මක වෙන වෙලාවක. උබට හිතෙන්නෙ නැද්ද තවම සිරා නන්දෙට වැඩිය හොදට කලා කියල.
    කියන තේ තේරෙන් නැත්තන් උන් හදන් මැරිච්චාවෙ අපිට ගැටලුවක් නැනෙ, :yes: :yes: මළ ගෙවල් ආණ්ඩුවෙන් පාලනය කරවන්ඩ අපිට පිස්සු නැ 🤣🤣🤣ඔක්කොටම පොදු උපදෙස් දෙනව එච්චරයි..

    සහරාන් කෙලිද්දි ෆොන්සේක මොන මුල්ලෙද උන්නෙ අහපු එකට උත්තරේ යාපනේ මල ගෙදරද ලොල්🤣🤣🤣🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මුගෙ පොත ගන්න පැය ගානක් මම පෝලිමෙත් හිටියනෙ ඇත්තට.නොදකිං.මුගෙ පොත කියෙව්ව නම් දන්නවා මුට පට්ටම හීනමානයක් තියෙනවා.එහෙම උන් තමා ඔය වගේ වැඩ කරන්නේ.පව් ඉතින්
     
    • Like
    Reactions: Srilankan1

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මළ ගෙවල් ආණ්ඩුවෙන් පාලනය කරවන්ඩ අපිට පිස්සු නැ
    හෑ ආණ්ඩුව , අපිට,
    ආණ්ඩුව උබේ ද?
    කමල් ගුණරත්න හීන මානෙන් පෙලෙන එක අහන්න දෙයක්ද‌ දෙකයි පනහෙ කඩේ යන කොළුවා ගෙ මාන්නෙ බලපංකො
     
    • Haha
    Reactions: xVOLDYx

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    හෑ ආණ්ඩුව , අපිට,
    ආණ්ඩුව උබේ ද?
    කමල් ගුණරත්න හීන මානෙන් පෙලෙන එක අහන්න දෙයක්ද‌ දෙකයි පනහෙ කඩේ යන කොළුවා ගෙ මාන්නෙ බලපංකො
    මූට උත්ත‍ර දෙන්න යනවට වඩා හොදයි IKL දාන ෆොටෝ එකකට comment එකක් දාල ලින්ක් එක ඉල්ලගෙන අතේ පාරක් ගහනව
     
    • Like
    Reactions: War Fighter

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි මිලිටරි කේක් පිස්සුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෑ ආණ්ඩුව , අපිට,
    ආණ්ඩුව උබේ ද?
    කමල් ගුණරත්න හීන මානෙන් පෙලෙන එක අහන්න දෙයක්ද‌ දෙකයි පනහෙ කඩේ යන කොළුවා ගෙ මාන්නෙ බලපංකො
    අපේ තමයි ආණ්ඩුව ඇයි මොකෝ,තොපි චන්දෙ දුන්නෙ අර මෝඩ පුතාටනෙ..හිනමානෙ තියෙන්නෙ උබලට අර ඔලිම්පික් පදක්කමක් ගත්ත කොල්ලටත් බුරපු එකානෙ උබ ආයෙ මොනාද කියවන්නෙ..
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් මේක කපලා කනවද? පදක්කම් එහෙම කපලා කද්දි රස ඇති නේහ්

    කේක් එක කපද්දි ගෝටගේ, කමල්ගේ මූනූ මැද්දෙන් කපද්දි කොහොමද ආතල් එක, කට්ටිය පොරකයි කේක් කපන්න
    ------ Post added on Sep 7, 2021 at 12:42 PM