කමල් ගුණරත්න ගෙ‌ පට්ට කේක් එක

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    View attachment 142853
    meke theruma mokakda???
    1630985944858.jpeg
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,864
    113
    Gedara
    ගොන් යකෙක්. පෝස්ට් වෝ මෙන්ටැලිටි එක. යුද්දෙ දින්නා ඒක එතනින් ඉවරයි එතනින් ඉස්සරහට යන විදියයි කරන්න ඕනෙ. ගෝටා ශවේන්ද්‍ර කමල් ගුනරත්න මහත්තයාලා ලොකේ වෙන හැම දෙයක්ම බලන්නෙ යුද මානසිකත්වයකින් පේනවනේ රටේ එදිනෙදා කටයුතු වලට සම්බන්ද වෙලා නටන නාඩගම. ලෝකෙ දියුනු රට වල යුද්දයක් ඉවර උනාම හෝ විශ්‍රාම යද්දි වෙනම ප්‍රෝග්‍රෑම් වලට දාලා අවුරුදු මාස ගනන් මෙන්ටැලිටි එක හදනවා සිවිල් සමාජෙ ගිහින් ජීව්ත් වෙන විදිය ගැන උගන්නලා
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    තාම මිලිටරි මානසිකත්වයක ඉන්න පිස්සු හුත්තෙක් . මුට PSTD තියනවා වගේ . මුංනේ රට පාලනය කරන්නේ අම්මපා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,412
    113
    ලස්සන කේක් එකක්
    වීරත්ව , දෙශාබිමානය , රණකාමීත්වය ,එඩිතරභාවය මානව පිලිබිම්බුකරලා තියෙනවා
    ඉතාමත්ම ඉහල පෞර්ෂත්වයක් තියෙන කෙනෙක් මේක ඩිසයින් කරලා තියෙන්නේ
     
    • Like
    • Haha
    Reactions: Mohowk and TNHM