කම්පියුටර් රෙපෙයාර්...

Nov 4, 2007
464
46
0
44
Warakapola
කම්පියුටර් රෙපෙයාර්...

මචන්ලා,
මම කම්පියුටර් රෙපෙයාර් ෂොප් එකක් දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මට ඒ ෆීල්ඩ් එකේ ඉන්න යාළුවන්ගෙන් ලොකූ උදව්වක් ඕනේ.
මට ඕනේ අඩුවට වගේම ෂුවර් පාර්ට්ස් ගන්න පුලුවන් ෂොප් මොනවද(කොලඹ පැත්තෙන්), කොහෙද තියෙන්නේ වගේ විස්තර ටිකක් දැනගන්න.

:confused::confused::confused:
 
Road Runner

Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda

    Uba koheda Computer Shop ekak danna hadanne ???? Ape eka thiyenne Kiribathgoda ... Ona Support ekak dennam ...
     
    • Like
    Reactions: darshanaprasad

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ගන්නවනම් ගාන පොඩ්ඩක් වැඩි උනත් මාරු කරගන්න ලේසි කෙනෙක්ගෙන් ගන්න. කස්ටමර්ට විකුණලා ටික දවසකින් ලෙඩක් ආවොත් හරි සමහර වෙලාවට විකිනෙන්නේ නෑ කියල හිතුනොත් දීල බිල් එකකින් අඩු කරන්න කැමති වෙන උන්ගෙන් විතරයි මම ගන්නේ.
    අනිත් එක බඩු ගන්න එකාට බඩු වල වටිනාකමෙන් 75% වගේ තමා මම ගෙවන්නේ. ඉතුරු ටික පස්සේ ආයේ බඩු ගනිද්දී තමා ගෙවන්නේ. නැත්නම් උන් නැවත්තුවොත් අපිට පාඩුයි. එහෙම වෙලා තියෙනවා.
    අනිත් එක පෙන් වගේ වොරන්ටි දෙන දේවල් ගනිද්දීගන්නවනම් Distributor ගෙන්ම ගන්න. 25 50 ගන්න වෙනවා. කඩ වලට දාන්න එන උන්ගෙන් ගන්න එපා. එතකොට ගානත් වැඩියි. උන් නැවතීමේ අවදානම තියෙනවා.
     
    thanks macho...
    eth mata one ehema then 2-3k koheda thiyenne kiyala danaganna.
    ara aslam market, manning market wage yanna ona then thiyenawada kiyala danagannai
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං පාවිච්චි කරපු කම්පියුටර් ගන්නව නම් යක්කල තියනව නියෝ වීව් කියල එකක්.. ඒකෙන් ගනින්....

    බ්‍රැන්ඩ්නිව් ඇක්සසරීස් ගන්නව නම් කොටුවෙ 1, 2 හරස්වීදි වල කඩ තියනව......අඩුවට ගන්න පුලුවන්.....

    යුනිටි එකෙන් එහෙම ගන්න ගියොත් විකිනෙනව
    :no:
     
    • Like
    Reactions: darshanaprasad
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    මචං පාවිච්චි කරපු කම්පියුටර් ගන්නව නම් යක්කල තියනව නියෝ වීව් කියල එකක්.. ඒකෙන් ගනින්....

    බ්‍රැන්ඩ්නිව් ඇක්සසරීස් ගන්නව නම් කොටුවෙ 1, 2 හරස්වීදි වල කඩ තියනව......අඩුවට ගන්න පුලුවන්.....

    යුනිටි එකෙන් එහෙම ගන්න ගියොත් විකිනෙනව
    :no:

    ela ela.
    romba thanks macho...
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ගන්නවනම් ගාන පොඩ්ඩක් වැඩි උනත් මාරු කරගන්න ලේසි කෙනෙක්ගෙන් ගන්න. කස්ටමර්ට විකුණලා ටික දවසකින් ලෙඩක් ආවොත් හරි සමහර වෙලාවට විකිනෙන්නේ නෑ කියල හිතුනොත් දීල බිල් එකකින් අඩු කරන්න කැමති වෙන උන්ගෙන් විතරයි මම ගන්නේ.
    අනිත් එක බඩු ගන්න එකාට බඩු වල වටිනාකමෙන් 75% වගේ තමා මම ගෙවන්නේ. ඉතුරු ටික පස්සේ ආයේ බඩු ගනිද්දී තමා ගෙවන්නේ. නැත්නම් උන් නැවත්තුවොත් අපිට පාඩුයි. එහෙම වෙලා තියෙනවා.
    අනිත් එක පෙන් වගේ වොරන්ටි දෙන දේවල් ගනිද්දීගන්නවනම් Distributor ගෙන්ම ගන්න. 25 50 ගන්න වෙනවා. කඩ වලට දාන්න එන උන්ගෙන් ගන්න එපා. එතකොට ගානත් වැඩියි. උන් නැවතීමේ අවදානම තියෙනවා.

    Uba hari Macho .... Habai me Field eke Genuine karana than wala Returns karanna ba wikunene na kiyala ... Eka api danaganna one kohoma hari wikunaganna ......