ඔව් මචන් ඒක අහලා බලන්න ඕන තමා,. මට එහෙන් කිව්වේ titan එක.
බලමු මම කියන්නම් එකකට කීයක් ගියාද කියලා![]()
------ Post added on Aug 1, 2022 at 1:50 AM
THREADRIPPER එකට වඩා ලොකු ඒවා තියෙනවා මචං මම දැනගත්තෙත් ඕක ගැන හොයද්දි
https://www.amd.com/en/processors/epyc-server-cpu-family
------ Post added on Aug 1, 2022 at 1:54 AM
දැනට අපේ අවශ්‍යතාවයට අනුව Client Recommend කරලා තිබ්බා කම්පැණි දෙකක්. උන් එහෙන් එවන්නම් කියලා. දැනට ඒ කම්පැණි දෙකට කෝල් කලා Specs, req email කලා, බලමු. මේ තියෙන්නේ කම්පැණි දෙක. පිංගර්ස් ක්‍රොස්ඩ් බේබී![]()
![]()
පෙන්ටියම් 4 එකක් 128mb රැම් එක්ක ගත්තේ අම්මගෙ පෙන්ෂන් එක ගනිද්දි හම්බුන සල්ලි වලින් 48,000කට ..ඒ සන්තෝසෙ නම් මෙව්වගෙන් ලැබෙන්නෙ නෑ
Boxx Technologies
pugetsystems
------ Post added on Aug 1, 2022 at 2:05 AM
Puget Systems is recomended by CorridorCrew for VFX works. Its what they use as well. This is a US company so your shipping charges will be through the roof.

ඒ නිසා මහබැංකුවේ අලුත් සීන් ගැන අප්ඩේටඩ් නැත. ලංකාවෙන් ඩොලර් ගෙනියන්නේම නැත.)