කම්පියුටර්_එකක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    කම්පියුටර්_එකක්

    මම කොම්පියුටරේ අන්තිමට upgrade කරේ 2007 දි වගේ, CPU එක core 2 duo, Ram 4GB DDR3, VGA / Sound onboard.

    මේකට SSD hard එකක් දැම්ම (OS එක සහ softwares install කරා එකට), normal HDD එකක අනිත් files.

    SSD නිසා ඉක්මණින් load වෙනව නමුත් මම තාම ඉන්නේ පරණ upgrade නොවුණු computer එකක.

    මම කරන්නේ මෙන්න මේ වැඩ:

    • Web Dev.
    • Photo Editing (Photoshop)
    • Video Editing
    මට මේ වැඩටික කරන්න හොද computer එකක් හදාගන්න ගන්න ඕන කරන බඩු ටික කියන්න (IPS monitor එකක් තිබේ)

    ස්තුතියි
     
    Last edited: