කම්පියුටර්_කාලේ

uditha224

Well-known member
  • කම්පියුටර්_කාලේ

    1.jpg

    කාලෙකින් මුකුත් දැම්මේ නැති නිසා, පොඩි පොස්ට් එකක් දාන්න හිතුන. ඒ හිතුනෙත් මගේ ලැප්ටොප් එකට අවුරුදු 5 පිරුණු නිසයි. :):)

    ඉඳලා හිටලා පොඩි සුද්දයක් දානවා ඇරෙන්න තවම කිසි ලෙඩක් නැතිව බඩු ලෙසටම වැඩ. :cool:
    මට තියෙන්නේ HP ලැපක්
    core i 5
    15.6"
    64bit, DDR3
    500GB hard


    original.jpg
    =====================
    මගේ ඩෙස්ක්ටොප් එකටත් මේ දෙසැම්බර් වලට අවුරුදු 5ක් වෙනවා.
    ~~~~~~~~~~~~~~~~~~~~~
    ඉතින් උඹලත් දාපන් බලන්න උඹලා ගාව තියෙන ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් කොච්චර කල් පාවිච්චි කරනවද?, මොනවද ස්පෙසිෆිකේෂන්ස් කියලා.

    තියෙන ලෙඩ :(:dull: හෝ එන්න තියෙන ලෙඩ උනත් දාපන්.:lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    desktop එකක් තියේ
    dualcore දැනට අවුරුදු 8ක් :) :)
    තාම මාරු කලේ power supply එක විතරයි :D :D
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    PC එකට අවුරුදු 5යි. 4 වෙනි motherboard එක. 2 වෙනි processor එක, i3 i5 . 4 වෙනි power supply එක. 2වෙනි HDD එක. 2 වෙනි VGA එක. 2වෙනි casing එක. අලුතෙන් දැම්මේ නැතිඑකම එක RAM එක, එකත් 1පාරක් warranty වලට repair කරා. lap එකනම් තාම එලට වැඩ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ 2003 ගතපු p4 478 ඩෙස්ක්ටොප් එක ගිය අව්රුද්දෙ තමයි මදර් බෝඩ් එක මාරු කරේ. එකත් මගේ ෂොප් එකේ එකට අලුත් මදර්බෝඩ් එකක් දාල එකේ තිබුන එක ගෙදරට දැම්මා. ස්පීඩ් මදි නිසා. ඔක්කොම මම ගන්නේ ගිගාබයිට් මදර්බෝඩ්. ඒවා මට ලෙඩ දීල නෑ. ෂොප් එකේ නම් මම අවරුදු 3 ක් විතර වැඩ කරාම බෝඩ් අයින් කරනවා ලෙඩ දෙන්න ගත්තොත් කියල.එත් ටිකක් මුහුදට ලඟ නිසා. මොනවත් සර්විස් නම් කරන්න යන්නේ නැහැ වැකුම් ක්ලීනර් එක අල්ලන එක ඇර. පරණ බෝඩ් සර්විස් කරොත් නැති ලෙඩ එන්න පුළුවන් නේ.
    ලැප් එකේ බෝඩ් එකට නම් අවරුද්දකට විතර පාරක් contact cleaner (H-530 )වලින් සර්විස් පාරක් දෙනවා.


    ප. ලි. 2003 ගතපු බෝඩ් එකේ 2009 විතර වෙනකොට පාත් දිරන්න ගත්තා. කම්බි ඇදල පොඩි රෙපෙයාර් පාරක් දාල තමයි ඉතුරු කාලේ ඇදගත්තේ.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    desktop ekata awrudu 10i..

    core2quad 2.5GHz overclocked to 3.34Ghz.. 8GB Ram. 2GB nVidia GPU. 22 inches samsung LED, DVD writer, fan controller w/ LCD display.

    A kale 90k wage una man hithanne.. eth mama meken 4million wage earn karala tiyenawa denata.

    lap 2: HP Compaq, Lenovo Thinkpad 2.5Ghz core2quad, 4GB ram.
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    Acer ලැපක් තියනවා දැන් අවුරුදු 6ක් වෙනවා i3 දැන් නම් හීට් වෙනවා
    HP 4th gen i7 එකක් ගත්ත පස්සේ. දැන් අවුරුදු දෙකකට කිට්ටුයි ඒක
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    GIGABYTE laptop (ultra durable)
    i3 2nd gen
    overheating , screen eke iri 2k gihin dan :P
    5 years . normal wadak karaganna puluwan thama :cool:

    Dell laptop
    i5 5th gen
    thama awuruddakwath nadda kohedo.:baffled:

     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    desktop ekata awrudu 10i..

    core2quad 2.5GHz overclocked to 3.34Ghz.. 8GB Ram. 2GB nVidia GPU. 22 inches samsung LED, DVD writer, fan controller w/ LCD display.

    A kale 90k wage una man hithanne.. eth mama meken 4million wage earn karala tiyenawa denata.

    lap 2: HP Compaq, Lenovo Thinkpad 2.5Ghz core2quad, 4GB ram.


    amme :baffled::baffled::baffled:
    lap 2ken satha 5ka wadak karala na :sorry:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Desktop එකක් තියෙන්නේ අවු 10ක් වෙනවා සිංගර් AGC එකක් තවම කිසිම අවුලක් නැහැ. මම රැම් එක වැඩි කරලා VGA එකක් විතරයි ගැහුවේ
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    amme :baffled::baffled::baffled:
    lap 2ken satha 5ka wadak karala na :sorry:

    weda karanawa ban.. ewa use karanne testing wlata wage thama.. aye chat karanna.. class yanakota aran yanna wage ewata..

    mata lap eke weda karanna amarui. wedb dev nisa loku monitor ekak one.. anika.. idagena nidahase weda karanna one..

    kattiya i5 i7 gattata mama thawama meken weda.. firefox, chrome, internet explorer, notepads, adobe pdf, adobe photoshop cc, illustrator cc, Dreamweaver CC, opera, safari wage okkoma open karagena awlak nethuwa thawama weda karanna puluwan..

    purpose eke hetiyata PC eka gindara..
     

    svhsathyajith

    Active member
  • Dec 15, 2011
    139
    20
    28
    mata IBM ekak thibune machan 2005 idan 2011 wenakan weda kara kisi aulak nethua. poddak clean karapu eka witharay kare. 2011 eka dunna
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    weda karanawa ban.. ewa use karanne testing wlata wage thama.. aye chat karanna.. class yanakota aran yanna wage ewata..

    mata lap eke weda karanna amarui. wedb dev nisa loku monitor ekak one.. anika.. idagena nidahase weda karanna one..

    kattiya i5 i7 gattata mama thawama meken weda.. firefox, chrome, internet explorer, notepads, adobe pdf, adobe photoshop cc, illustrator cc, Dreamweaver CC, opera, safari wage okkoma open karagena awlak nethuwa thawama weda karanna puluwan..

    purpose eke hetiyata PC eka gindara..

    matath hithuna naththan kohomada aye back enne ochchara.
    api gaththama kshaya witharai mewagen :P monwath karanne na.danna dewaluth amathaka karagannawa :rofl::rofl::rofl:

    core2quad hodai ne ithin... true 4 cores.... i5,i7 godak ewa HT karalane 4 cores enne. kohomath lapata wadiya desktop eka hodata wada karanawa.games wunath ehema thamai...same specs but desktop eke smoother than laptop :yes: