කම්පියුටර්_කාලේ

කාලෙකින් මුකුත් දැම්මේ නැති නිසා, පොඩි පොස්ට් එකක් දාන්න හිතුන. ඒ හිතුනෙත් මගේ ලැප්ටොප් එකට අවුරුදු 5 පිරුණු නිසයි.

ඉඳලා හිටලා පොඩි සුද්දයක් දානවා ඇරෙන්න තවම කිසි ලෙඩක් නැතිව බඩු ලෙසටම වැඩ.
මට තියෙන්නේ HP ලැපක්
core i 5
15.6"
64bit, DDR3
500GB hard

=====================
මගේ ඩෙස්ක්ටොප් එකටත් මේ දෙසැම්බර් වලට අවුරුදු 5ක් වෙනවා.
~~~~~~~~~~~~~~~~~~~~~
ඉතින් උඹලත් දාපන් බලන්න උඹලා ගාව තියෙන ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් කොච්චර කල් පාවිච්චි කරනවද?, මොනවද ස්පෙසිෆිකේෂන්ස් කියලා.
තියෙන ලෙඩ
හෝ එන්න තියෙන ලෙඩ උනත් දාපන්.