කම්පියුටර්_වැඩ්ඩෝ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කම්පියුටර්_වැඩ්ඩෝ

    මචංලා.. කම්පියුටරක් ගන්න ඕනේ.. ඔය සබ්ජෙට් එක ගැන වැඩිය දන්නැති නිසා අහන්නේ‍‍

    මගේ අවශ්‍යතාවය නම් Graphic design කිරීමට හොද Used Computer එකක් ගන්න ඕනේ.. මට අවශ්‍ය Coreldraw x7 , Photoshop CS4 වගේ Graphic වැඩ ටික කරගන්නයි.. ඒ වගේම කලර්ස් හොදට තියෙන මොනිටර් එකකුත් ඕනේ.. මේ වැඩේට හරියට හරි යන මැෂින් එක මොකකද් මචංලා.. මං කිව්වේ මදර් බෝඩ් , රැම් එක වගේ ‍ස්පීඩ් එක හොදට තියෙන් මිල අඩුටටත් ගන්න පුලුවන දේවල් ටික කියන්න පුලුවන්නං ලොකු දෙයක්..


    computer_hardware.jpg


    ස්තූතයි.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    i5, 5th gen ekak ganing 4GB wage ram dala. 1tb hard ekak ekka. lcd eka nam itin 21" wage unata kamak ne.......
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කවුරුත් උදවු කරේ නැහැ නේද. :sorry:

    intel core i5 6500 - 30000
    gigabyte g1 sniper - 16500
    gtx 950 - 30000
    8gb ddr4 ram - 8000
    120gb ssd - 7000
    wd 1tb hdd - 8000
    case / power supplie - 7000

    dell 21.5 led monitor 1080p - 18500

    ඔය මට හිතෙන විදිහට හොද පාර්ට්ස් දැම්මේ. ගාන වැඩිද මන්දා.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    කරන්නෙ ග්‍රැෆික්නම් ගනින් ඇපල් එකක්..

    ඇයි බන් එහෙම කියන්නෙ.ඇපල් කොම් වල මොනාද විශේසත්වය.දන්නෙ නැති නිසා අහන්නෙ කියපන්කො විස්තර ටිකක්.ඇපල් කොම්වල නෝමල් ප්‍ර‍යිස් එහෙමත් එක්කම දාපන්
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Graphic කරනවනම් ඉතිn Apple මරු,,ඒත් අම්*ට හි** ගනන්නේ බන්,,i series board එකක් ගහපන්,,i5 වගේ ඇති,,i3th අව්ලක් නෑ ඉතින්..ram එක නම් අඩුම 4gb වත් ගහන්න ඕන,,vga එක 2gb අඩුම වගේ ගහපන්,,Asus තමයි ඉතින් ඉතින් වෙන එව නම් හලි යනේ නෑ,,,,Proces1 aluthma generatn ගහන්න පුලුවන්ම ත්ව එල,,මොනිටරේ viewsonic එල,,,,stuck නොවී වැඩ ටික කරගන්න පුලුවන් වෙයි ඔය ටිකෙන්,,හොද shop ඒකකින් ගනින් warranty එක්ක..New Year Discont නුත් හම්බෙයි
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    CAD workstation ekak ganna, 2nd hand ewa thiyanawa Kiribathgodai, Nugegodai balanna, Nvidia Quadro vga ekak ganna one. Dell Precision, Fujitsu Celsius, Lenovo Thinkstation wage brands hondai.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    CAD workstation ekak ganna, 2nd hand ewa thiyanawa Kiribathgodai, Nugegodai balanna, Nvidia Quadro vga ekak ganna one. Dell Precision, Fujitsu Celsius, Lenovo Thinkstation wage brands hondai.
    මචං CAD workstation ගැන ටිකක් විස්තර කරපන්කො මොකක්ද බන් CAD workstation කියන්නෙ.මොකක්ද මේකෙ විශේෂත්වය ග්‍රැෆික් වලට.මොනවද මේව තියන ෂොප්.

     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මචං CAD workstation ගැන ටිකක් විස්තර කරපන්කො මොකක්ද බන් CAD workstation කියන්නෙ.මොකක්ද මේකෙ විශේෂත්වය ග්‍රැෆික් වලට.මොනවද මේව තියන ෂොප්.


    CAD kinanne (Computer Aided Design) , mewata professional workstation kiyalath kiyanawa, samannen mewa hadala thiyenna Graphic , Animation walata. mewa Laksa 4 indan -Laksa 30 withara wenakan gannan walta whiyanawa. Lankawata Mulinma SGI Prism workstation ekak aran thiyenna Laksa 30kata Sri Lanka Rupavahahini eka, E-wis gawa thiyanwa HP brand new , second hand ewa auction waling ganna thiyenna.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඇයි බන් එහෙම කියන්නෙ.ඇපල් කොම් වල මොනාද විශේසත්වය.දන්නෙ නැති නිසා අහන්නෙ කියපන්කො විස්තර ටිකක්.ඇපල් කොම්වල නෝමල් ප්‍ර‍යිස් එහෙමත් එක්කම දාපන්

    ග්‍රැෆික්වලට ඇපල් හොදයි කියලා කියනවා බං..
    බලහංකො ඔය ග්‍රැෆික් කරන ගොඩක් උන් ළග තියෙන්නේ ඇපල් බං..
    කලර්ස් එහෙම හොදයිලු බං..
    http://www.lankabuysell.com/Sale/Appl+Imac+Computer/slcw12
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ග්‍රැෆික්වලට ඇපල් හොදයි කියලා කියනවා බං..
    බලහංකො ඔය ග්‍රැෆික් කරන ගොඩක් උන් ළග තියෙන්නේ ඇපල් බං..
    කලර්ස් එහෙම හොදයිලු බං..
    http://www.lankabuysell.com/Sale/Appl+Imac+Computer/slcw12

    අහ ලොල්ලා windows phone එකක් හරියන්නේ නැති වෙයිද ?
    535 වගේ එකක :lol: