කම්බි සහ සිමින්ති

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    කම්බි සහ සිමින්ති

    මචන්ලා

    මම ගේ ස්ලෑබ් එක දාන්නයි යන්නේ මට 10mm කම්බි 12mm කම්බි සිමින්ති අඩුවට ගන්න තෑනක්,(හොමාගම,මිගොඩ අවට) කියපල්ලා. :love::love:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Cement Agentge Sales repwa hoyaganna lorryenma genath dai. Kambinam ithin aduwata kiyala hoyanna epa owa asse baala kambi gahuwoth e nisa quality ewa danna
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Luxapana eka gawa tiyena loku hardware eke tamai danna widiyata ganan aduma.....ganan adu ekak danne netuwa hoda brand ekak danna