කම්මැලි කමට හැදුවෙ :dull:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බානකොටම ක්‍රෝම් එකෙන් බ්ලොක් කරා. රිකවර් කරලා බලද්දී අස්සේ මවුස් කී බෝඩ් අක්ටිවිටි මොනිටර් කියල ඩි එල් එල් එකක් තියනවා. ඉතින් කොහොමද බය නැතුව ඕක දාගන්නේ. එක්කෝ තෝ ඔකේ නම වෙනස් කරලා එවන්න එපැයි අපිට සැක නොහිතෙන්න.

ou ban. meka lap ekawath puchchanna program karalada danne nea :(

ඔව් ඔව් ඕකා එහෙම වැඩ කරන එකෙක් තමයි.... ලැප් එක සොම්බියෙක් කරලා අපිව මරවන්න හදනවද දන් නෑ..

ඒකෙන් තමා යකෝ ඔබපු කී එක මොකක්ද කියල අඳුනගන්නෙ.. :angry:
කී හුක් එකක්.. :angry:
කෙලවන්න ඕන්නං ඔහොම අහුවෙන්න එවනවද බොල :angry:
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    reported to admin GTRZ

    මචන් චාටර් වැඩ කරල මිනිස්සුන්ගෙ පෞද්ගලික තොරතුරු හොරකන් කරන්න හදන්න එපා. කරුනාකරල මෙතන අයගෙන් වැඳල සමාව ගනින්. ඔව් :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    reported to admin GTRZ

    මචන් චාටර් වැඩ කරල මිනිස්සුන්ගෙ පෞද්ගලික තොරතුරු හොරකන් කරන්න හදන්න එපා. කරුනාකරල මෙතන අයගෙන් වැඳල සමාව ගනින්. ඔව් :yes:

    දැන් හරිද' ? :dull: :dull:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උඹ විශ්වාස කරන්න පුළුවන් එකෙක් නෙමෙයි 66666777776667777

    මචං මේ වගේ උන්ව එලකිරියෙන් සදහටම පන්නල දාන්න ඕනෙ නැද්ද මං කියන්නෙ :eek:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    11111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111

    මේ වගේ හොරුන්ට නීතියෙන් දඬුවම් කරන්න බැරිද? 9
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ වගේ හොරුන්ට නීතියෙන් දඬුවම් කරන්න බැරිද? 9
    මානසික ලෙඩෙක් නිසා අන්ගොඩ දිහාට දායි, ඊට පස්සේ ඒකෙ ඉන්න ලෙඩ්ඩුන්ටත් සෝම්බී උන බෝවෙයි බන්...4444 4444 4444
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මානසික ලෙඩෙක් නිසා අන්ගොඩ දිහාට දායි, ඊට පස්සේ ඒකෙ ඉන්න ලෙඩ්ඩුන්ටත් සෝම්බී උන බෝවෙයි බන්...4444 4444 4444

    1
    3
    4
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ow ban puluwan, mage rep power eka 50 nisa 50k kapuwaki. ayeth ewalema kapuwahaki limit nathuwa. ethakota 100i. rathu wenakanma kapuwahaki - Spamcheck

    0000
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    උඹ විශ්වාස කරන්න පුළුවන් එකෙක් නෙමෙයි