කම් සප වින්දිමින් නිවන් දකින්න පුලුවන්ද?

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    කම් සප වින්දිමින් නිවන් දකින්න පුලුවන්ද?

    කම් සප වින්දිමින් නිවන් දකින්න පුලුවන්ද?
     

    assandamali123

    Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    කම් සෑප කියන්නෙ ගිහි ගේ සිටින අතර ගිහියෙකු කරන සියලු කර්යන් කරමින් යන්නය.මට දිනක් ධර්ම දෙශනවකදි කම් සප වින්දිමින් ලොකොත්තට සපය ලන්ග කර ගන්න ආකරය බුදුන් පවසා ඈත යනුවෙන් අසුනේය.අහවල් කාරියද එයට අයත් වේ
     

    assandamali123

    Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    එහෙම වෙන්න බෑහ නෙද?
    මොකො බුදුහමුඩුරුවො බොදිසත්වකලෙ ත්නිඅයෙන් හිටියෙ නහ නෙ.භර්යාවන් හිටියනෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඩමිත් කරිය වසම් කියල එකෙක් ඉන්නවා බට්ටරමුල්ලේ. උ කියනවා ඔහොම පුළුවන් කියල. උ දැනටමත් නිවන් දැකලාලු. උගේ තියරියට අනුව නිවන් දැක්කත් ඕනිම කැරි වැඩක් කරන්න පුළුවන්. පව් වලට ඉෆෙක්ට් වෙන්නේ නෑ.. නිවන් දකින කෙටි මං (ෂෝර්ට් කට්) පවා කැරියා දන්නවලු.
     

    assandamali123

    Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    එ කියන්නෙ මහන වෙන්නෙ නතිව නිර්වාන මර්ගයට යම්ම බරිද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    කම් සෑප කියන්නෙ ගිහි ගේ සිටින අතර ගිහියෙකු කරන සියලු කර්යන් කරමින් යන්නය.මට දිනක් ධර්ම දෙශනවකදි කම් සප වින්දිමින් ලොකොත්තට සපය ලන්ග කර ගන්න ආකරය බුදුන් පවසා ඈත යනුවෙන් අසුනේය.අහවල් කාරියද එයට අයත් වේ

    අහවල් කාරිය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද සහෲදය ? :rolleyes:
     

    assandamali123

    Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    ලින්ගික කර්යය.නමුත් භාර්යව සමග පමනක් කරන අහවල් කර්යය
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ලින්ගික කර්යය.නමුත් භාර්යව සමග පමනක් කරන අහවල් කර්යය

    මානව පැවැත්මට අදාළ එම කාර්යය නැවතීමෙන් මානවගේ අවසානය උදා වේ
    එසේ නම් එයින් ලැබෙන නිවනේ ඇති පලය කීම :cool:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun wahanse visin kiyana ladha keti bana desanawakin aduma kalayakin Rahath vela thiyena kenata Budun wahanse visin ase keti kalayakin rahath veemata desana kala keti bana desanawa siyalu pin wathun asa gannithwa.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun wahansege ema keti darrma desanawa.***** Yamak obta asunadha, asuna pamani, athanin ehata eyata alenne nathinam, --yamak oba dakkadha, dakka pamani, athanin ehata oba eyata alenne asa karanne nathinam, panchaskandyatama oya wage penena danena deval danuna pamani, athinin ehata oba eyata asa karanne nathinam , oba arya magata pamina Nivana laba attheya. Mea keti darrma desanawa avasanaye ama asa siti thanattha Rahath bavayata paminiyelu
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    That is the ZERO after overcome. That is not the zero after destroy. Please see my thread ***** Nirvanaya*****
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    That is the TOP of the mountain.[the ZERO after overcome.That is the Nirvanaya]-----------------------------That is not the ZERO after destroying the mountain by Buldozer [ the zero after destroy.That is not the Nirvanaya.]
     

    assandamali123

    Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    මානව පැවැත්මට අදාළ එම කාර්යය නැවතීමෙන් මානවගේ අවසානය උදා වේ
    එසේ නම් එයින් ලැබෙන නිවනේ ඇති පලය කීම
    මෙය තරමක් අපහදිලිය.තවඩුරටත් පහදිලි කරන්න පුලුවන්ද?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මෙය තරමක් අපහදිලිය.තවඩුරටත් පහදිලි කරන්න පුලුවන්ද?
    ----------------Meyata pilithuru keepayakkma atha. Siyalu denata therana pilithurak dennam. Nirvanaya manavayage avasanaya nowe. Manavayata nithya [permenancy] Nivana laba dee atha. Namuth Manavayage venas veemea avasanayai . Anithiya svarupaye avasanayai. Anam duke avasanayai. Mama udin sadahan kala TOP OF THE MOUNTAIN EXAMPLE EKA BALANNA. Top of the mountain walata giya vita------Atthedha nowe, Natthedha nowe.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Top of the mountain = Top of the Mind. = Top of the Mind has overcome every thing.
     
    Last edited:

    assandamali123

    Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    @ luxmen
    user_online.gif
    reputation_pos.gif

    එ කියන්නෙ නිර්වනයෙන් පසුවත් ජීවිතයක් පවතිනව යන අදහස නෙද,මොකො දක්කම අලෙන්නෙ නත් නම් දකින්න කෙනෙක් ඉන්න ඔනෙ නෙ.කොහොම හරි මන් අහපු දේට කවුරුත් උත්තර දුන්නෙ නෑ.මට දන ගන්න ඔනෙ ගිහි ගේ වාසය කරමින් ලෝකොත්ත්තර සප ලබන්න පුලුඉවන් මාර්ගය.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    meka gena hariyatama adahasak ne, namuthkam sepa kiyanne ahawal wede vitarakma nemei mama hithanne, namuth ahawal eka nokara anith dewal walata alenne nethuwa manushya jeevithaya gatha karanawanam niwanata dura ne mage hithe...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    @ luxmen
    user_online.gif
    reputation_pos.gif

    එ කියන්නෙ නිර්වනයෙන් පසුවත් ජීවිතයක් පවතිනව යන අදහස නෙද,මොකො දක්කම අලෙන්නෙ නත් නම් දකින්න කෙනෙක් ඉන්න ඔනෙ නෙ.කොහොම හරි මන් අහපු දේට කවුරුත් උත්තර දුන්නෙ නෑ.මට දන ගන්න ඔනෙ ගිහි ගේ වාසය කරමින් ලෝකොත්ත්තර සප ලබන්න පුලුඉවන් මාර්ගය.
    --------Arrhath bavaya labunain pasu Rahathun wahanseta mea life eka saha maranin pasu nirvanaya kotas dekak thiyenawane. budun wahanse keti darmaya desana kaley maranaya ra pera [before the death] rahathun wahanse kenek ge mea life ekedi experience eka.