කමින් කලර්ස් නෝ ගුඩ්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මට ඕක හිතුනෙ අවුරුදු 7 කට විතර කලින් .
    මන් රට හිටියා අවුරුදු ගාණක් .
    පෞද්ගලික ගැටලු කිහිපයක් නිසා මට ආයෙ එන්න සිද්ධ උනා
    ඊට පස්සෙ මෙ කොරොනා උට්ටක් ආවා .
    සෙරොම අන්ජබජල් .

    එත් මන් පනිනවා රටකය (මගෙ කැපැසිටිය සහ වත්කමට ගැලපෙන )

    එතනින් එහාට තමා ඉතුරු දෙයක්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එක පාරට ත්‍රෙඩ් වැටෙනවා ලගදි ඉදන් මෙන්න මෙහෙම

    මම ඉන්න හිටියේ එත් ඉන්න බැ යන අත අනුව රට පනින එක හොදයි
    මගේ පවුලේ ඔක්කොමල රට යනවා එන මාසේ
    ඉන්න එපා මෙහෙන් පැන ගනිල්ලා

    බැංකු කඩන් වැටෙන්න යන්නේ සල්ලි ටික ගනින්
    අද ඩොලර් රේට් එක මෙචරයි අම්බෝ
    ෆික්ස් ඩිපොසිට් කඩපන් බැංකු වලින් සල්ලි ෆ්රිස් කරයි

    මෙච්චර කල් සිංහලු රට ගියා එත් මෙහෙම ත්‍රෙඩ් වැටුනේ නම් නැ එක පාර
    මෙතන මොකක් හරි කෙස් එකක් තියෙනවා කියල හිතෙන්නේ මට විතරද ?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid

    මම නං මට හිතුන දේ කිව්වේ තාම යන්න රටක් වත් යන්න විදිහක් වත් බලල නෑ
    තව ඉන්න ඉන්න රටකට යන්න තියන window එක ටික ටික වැහෙනවා කියල තමයි හිතෙන්නේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මම නං මට හිතුන දේ කිව්වේ තාම යන්න රටක් වත් යන්න විදිහක් වත් බලල නෑ
    තව ඉන්න ඉන්න රටකට යන්න තියන window එක ටික ටික වැහෙනවා කියල තමයි හිතෙන්නේ
    koheda yanna hithan inne :rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මම නං මට හිතුන දේ කිව්වේ තාම යන්න රටක් වත් යන්න විදිහක් වත් බලල නෑ
    තව ඉන්න ඉන්න රටකට යන්න තියන window එක ටික ටික වැහෙනවා කියල තමයි හිතෙන්නේ

    මම දැන් නැ උබ මොන අරමුණකින් දැම්මද කියල
    එත් බලපන්කො පොඩ්ඩක් කිරියේ වැටෙන ත්‍රෙඩ්

    වින්ඩෝ එක වැහෙන්නේ මොකෝ සර් අපිව මේකේ හිර කරලා වැටක් ගහයිද රට යන්න බැරි වෙන්න
    රට වහල තියෙන්නේ දැන් නම් කොරෝන නිසානේ
    පහුගිය කාලේ ලංකාවට එන්න සිංහලු පොර කව මතකද
    ලෝකෙන් හොදම රට කිව්වා

    මිනිස්සු කොයිතරම් නම් ආත්මාර්ථකාමී පිරිසක්ද
    තමන් ලොකු වෙලා ගැනියෙක් ගත්තම අම්මව තාත්තව ගෙදරින් එලොන සමාජයක්
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    තව අවුරුද්දකින් දාපන් thread එකක්,

    කණගාටුවෙන් ලියමි....
    මම ලංකාව දාලා ගියෙමි කියලා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,021
    22,054
    113
    ගම මහනුවරයි
    මම දැන් නැ උබ මොන අරමුණකින් දැම්මද කියල
    එත් බලපන්කො පොඩ්ඩක් කිරියේ වැටෙන ත්‍රෙඩ්

    වින්ඩෝ එක වැහෙන්නේ මොකෝ සර් අපිව මේකේ හිර කරලා වැටක් ගහයිද රට යන්න බැරි වෙන්න
    රට වහල තියෙන්නේ දැන් නම් කොරෝන නිසානේ
    පහුගිය කාලේ ලංකාවට එන්න සිංහලු පොර කව මතකද
    ලෝකෙන් හොදම රට කිව්වා

    මිනිස්සු කොයිතරම් නම් ආත්මාර්ථකාමී පිරිසක්ද
    තමන් ලොකු වෙලා ගැනියෙක් ගත්තම අම්මව තාත්තව ගෙදරින් එලොන සමාජයක්

    Watawal gahala thamai buruwo thiyenne.. tho koi lokeda inne? Modaya!
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    සුද්‍දට පුක දෙන උන් ඕන රටක ඉන්නවනේ..දැන් ලංකාවේ පේන්නෙ නැද්ද. @sam_sajith ල වගේ උන් සුද්දා ඵපා කිව්වත් බලෙන් පුක දෙන්නේ පිනට...😁😁😁
    ow ne Oya @N A K A M U R A Chinata puka deddi puke katu ananewa wage athi
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පුළුවන් නම් යන්න .මොකද .මේක මේ ආණ්ඩුව විතරක් නෙවෙයි 48 ඉදන් බැලුවොත් අපි ගිහින් තියෙන්නේ පස්සට.ආණ්ඩු කෙසේවෙතත් මිනිස්සුන්ටත් කිසි උවමනාවක් නෑ දියුණු වෙන්න .හැමදාම එක එක රිස්ට්ටික්ෂන් වැඩි වෙනවා විතරයි.මිනිස්සුන්ට නිදහසේ ඉන්න තියෙන ටික ,ටික ටික නැතිවෙන එක විතරයි වෙන්නේ .මමත් 2017 ඔක්කොම කරගෙනත් ගියේ නෑ .මෝඩකම් දැන් තමයි තේරෙන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එක පාරට ත්‍රෙඩ් වැටෙනවා ලගදි ඉදන් මෙන්න මෙහෙම

    මම ඉන්න හිටියේ එත් ඉන්න බැ යන අත අනුව රට පනින එක හොදයි
    මගේ පවුලේ ඔක්කොමල රට යනවා එන මාසේ
    ඉන්න එපා මෙහෙන් පැන ගනිල්ලා

    බැංකු කඩන් වැටෙන්න යන්නේ සල්ලි ටික ගනින්
    අද ඩොලර් රේට් එක මෙචරයි අම්බෝ
    ෆික්ස් ඩිපොසිට් කඩපන් බැංකු වලින් සල්ලි ෆ්රිස් කරයි

    මෙච්චර කල් සිංහලු රට ගියා එත් මෙහෙම ත්‍රෙඩ් වැටුනේ නම් නැ එක පාර
    මෙතන මොකක් හරි කෙස් එකක් තියෙනවා කියල හිතෙන්නේ මට විතරද ?
    https://www.facebook.com/groups/682724612202082/posts/1149180638889808/

    • Like
    Reactions: silent one

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    මම දැන් නැ උබ මොන අරමුණකින් දැම්මද කියල
    එත් බලපන්කො පොඩ්ඩක් කිරියේ වැටෙන ත්‍රෙඩ්

    වින්ඩෝ එක වැහෙන්නේ මොකෝ සර් අපිව මේකේ හිර කරලා වැටක් ගහයිද රට යන්න බැරි වෙන්න
    රට වහල තියෙන්නේ දැන් නම් කොරෝන නිසානේ
    පහුගිය කාලේ ලංකාවට එන්න සිංහලු පොර කව මතකද
    ලෝකෙන් හොදම රට කිව්වා

    මිනිස්සු කොයිතරම් නම් ආත්මාර්ථකාමී පිරිසක්ද
    තමන් ලොකු වෙලා ගැනියෙක් ගත්තම අම්මව තාත්තව ගෙදරින් එලොන සමාජයක්
    Window එක වැහෙන්නේ
    මම එන්න එන්න වයසට යනවා
    වැඩ කරන්න තියෙන හැකියාව අඩුවෙනවා
    වයසත් එක්ක අලුත් ජොබ් වලට මරුවෙන්න්න තියෙන ඉඩකඩ අඩුවෙනවා
    ඔව්ව තමයි
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    උබට PHD එකක් වත් තියෙනවද. IELTS 8 or 9 දාගන්න පුලුවන් ද
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    වයස කීයද.. මට නම් ඕක හිතුනේ 2012 දී, O/L කරද්දි :rolleyes:

    මට හිතුනේ 2007 ඔලෙවල් කරනකොට...ඒකය් රට ගියෙත් .... බැදලත් හිටියා..අම්මලා නිසය් අවේ.... ඒ ගොලොන්ටත් යන්න පුලුවන් ඒත් යන් නැ .... මෙහේ මොකක් ද දාලා යන්න බැරි කල්චර් එක කියලා එකක් තියන්වාලූ.... :baffled::poop: ගොන් රවවල්..පවට ඉපදුනු!
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    උබට PHD එකක් වත් තියෙනවද. IELTS 8 or 9 දාගන්න පුලුවන් ද
    PHD ekak karanna thamai yanna wenne
    IELTS 8k daganna puluwan wei
    Wife Degree eka iwara karana kan innawa
    eyatath Masters karanna yanna puluwan
    Thama ynawanamai kiyala ekak na ban
    delowak athara inne medawaswala
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    PHD ekak karanna thamai yanna wenne
    IELTS 8k daganna puluwan wei
    Wife Degree eka iwara karana kan innawa
    eyatath Masters karanna yanna puluwan
    Thama ynawanamai kiyala ekak na ban
    delowak athara inne medawaswala
    mamanam kiyanne atlesat try karapan becuase 32 pannama wade tikak amaru wenawa enna enna.
    try karala bari unoth wenama kathawak, ethakota kalayak gihin"ane mehen yanna thibbanam" kiyala hithuna welawema "kamak na, mama try karane" kiyalawath hitha hadaganna puluwan, nokara idala pahu unama thamn ganama tharahak ei.

    mama kiyanne danma try karapan, gemak gahanna bari na thama.