පිස්සුද යකෝ මේ රටේ හුලග සැපය් කියන්න...තනිකර විස දුම් වලින් පිරිලා තියෙන්නේ.. එයාර් ඉන්ඩෙක්ස් එක වර්ස්...... ඉන්ඩොර් එයාර් කොලිට්‍ය් එක ගැන කතාකරලා වැඩක් නැ... පට්ට විදහට එයා එක අව්ල්.... මිනිස්සු ඔක්කොම කුනු පුච්චනවා... කඩයක් ගාව බලපන් පොඩි කසල ගිනි කොක්චර තියනවා ද කියලා... හොද නැ බන්... .. ලන්කාව කියන්නේ භූමියට බන්..,.. මිනිස්සු ඉන්න තැනකටය් රටක් කියලා කියන්නේ...ජනපදයක් එක්ක....යන්න හිතුවට යන්න හිතක් නෑ බන්
මේ රටේ හුළඟත් සැපයි
හැබැයි මේ කාලකන්නි දේශපාලුවෝ එක්ක තමයි කරන්න බැරි


