කමින් කලර්ස් නෝ ගුඩ්

StartupAlly

Active member
  • Mar 31, 2021
    244
    198
    43
    යන්න හිතුවට යන්න හිතක් නෑ බන්
    මේ රටේ හුළඟත් සැපයි
    හැබැයි මේ කාලකන්නි දේශපාලුවෝ එක්ක තමයි කරන්න බැරි
    පිස්සුද යකෝ මේ රටේ හුලග සැපය් කියන්න...තනිකර විස දුම් වලින් පිරිලා තියෙන්නේ.. එයාර් ඉන්ඩෙක්ස් එක වර්ස්...... ඉන්ඩොර් එයාර් කොලිට්‍ය් එක ගැන කතාකරලා වැඩක් නැ... පට්ට විදහට එයා එක අව්ල්.... මිනිස්සු ඔක්කොම කුනු පුච්චනවා... කඩයක් ගාව බලපන් පොඩි කසල ගිනි කොක්චර තියනවා ද කියලා... හොද නැ බන්... .. ලන්කාව කියන්නේ භූමියට බන්..,.. මිනිස්සු ඉන්න තැනකටය් රටක් කියලා කියන්නේ...ජනපදයක් එක්ක....
     
    • Like
    Reactions: hancok

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    කණගාටුවෙන් ලියමි....
    මම මෙච්චර කල් හිතං හිටියේ මේ රටේ කොහොම හරි ඉන්නවා කියල...
    ඉඩමක් අරං ගෙයකුත් හැදුවා..
    එත් ළමයින්ගේ අනාගතේ සහ මේ රට යන අත බැලුවම
    දැන් නං වෙන රටකට යන එක හොදයි වගේ :no::(:sorry::sorry::sorry:
    මේකෙං පැන්නොත් දිනුම්
    ලැගගෙන උන්නොත් පරාදයි
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    PHD ekak karanna thamai yanna wenne
    IELTS 8k daganna puluwan wei
    Wife Degree eka iwara karana kan innawa
    eyatath Masters karanna yanna puluwan
    Thama ynawanamai kiyala ekak na ban
    delowak athara inne medawaswala

    Student dala gihin PR try karanna neda?
    Ikmanata palayan ehenm naki wenna kalin.

    Aussi dan sahenna amarui meke ewn kiyana widiyata.
    Canada ehema whether awl neh ban. lagadi giya heat wave eka dakkama baya hithenawa.

    Newzeland wage balapan,
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    සිරාගේ කාලේ යන පොට හරි නෑ කියල ගිය එක අද තමා තේරෙන්නේ . අම්මො අම්මෝ හිටියනම් ශවේන්ද්‍රට යටත් වෙලා ඉන්න එපයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    එක පාරට ත්‍රෙඩ් වැටෙනවා ලගදි ඉදන් මෙන්න මෙහෙම

    මම ඉන්න හිටියේ එත් ඉන්න බැ යන අත අනුව රට පනින එක හොදයි
    මගේ පවුලේ ඔක්කොමල රට යනවා එන මාසේ
    ඉන්න එපා මෙහෙන් පැන ගනිල්ලා

    බැංකු කඩන් වැටෙන්න යන්නේ සල්ලි ටික ගනින්
    අද ඩොලර් රේට් එක මෙචරයි අම්බෝ
    ෆික්ස් ඩිපොසිට් කඩපන් බැංකු වලින් සල්ලි ෆ්රිස් කරයි

    මෙච්චර කල් සිංහලු රට ගියා එත් මෙහෙම ත්‍රෙඩ් වැටුනේ නම් නැ එක පාර
    මෙතන මොකක් හරි කෙස් එකක් තියෙනවා කියල හිතෙන්නේ මට විතරද ?

    නෑ අපිටත් හිතෙනවා කේස් එකක් තියෙනවා කියලා. ඒක තමයි දැන්ම පලයවු කියන්නෙ.. 😆
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    කණගාටුවෙන් ලියමි....
    මම මෙච්චර කල් හිතං හිටියේ මේ රටේ කොහොම හරි ඉන්නවා කියල...
    ඉඩමක් අරං ගෙයකුත් හැදුවා..
    එත් ළමයින්ගේ අනාගතේ සහ මේ රට යන අත බැලුවම
    දැන් නං වෙන රටකට යන එක හොදයි වගේ :no::(:sorry::sorry::sorry:
    welawata ge haduwe na
     
    • Like
    Reactions: NRTG

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඇත්තටම රට ගියා කියල අපේ අනාගතය සාර්ථක වෙනවද ? ළමයින්ගේ education පට්ට විදිහට වෙනස් වෙනවද ? එයාල එහෙ සProff ල , scientist ල වෙනවද ?
     

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    dan nam godak unta epa wela igrate karanawa ban. mokada podi lamaintawath anagatayak thiyenna ona nisa