කඹය 2019 - නායකයින් තේරිම

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    චිරි චිරි වැස්ස නැතිද? ඉන්නවනම් ඒයාව ‌යෝජනා කරනව. ඒ්වගේම ‌ෙසොහොනත් ‌ෙහොඳයි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංවිධානයත් කාන්තාවක් කරන හින්දා අපි ටීම් දෙකේ නායකකමටත් කාන්තාවෝ දෙන්නෙක් ගමු කියල මම යෝජනා කරනව :yes:

    එලීසියම් අක්කා v පැරිස් :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සංවිධානයත් කාන්තාවක් කරන හින්දා අපි ටීම් දෙකේ නායකකමටත් කාන්තාවෝ දෙන්නෙක් ගමු කියල මම යෝජනා කරනව :yes:

    එලීසියම් අක්කා v පැරිස් :P

    කටුස් ඒ දෙන්නට කතා කරලා බලන්න :P