කඹ ඇදිල්ල :D

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එලකිරියෙ කඹ ඇදිල්ල ඉවර වෙලා කඹේ විසික් කරන්නැතුව තියාගනිල්ල ඈ :D
    මේකෙ එල්ලිලා මැරෙන්න ඉන්න අයට ඕනෙ වෙනව :yes:
    ආ තව කඹ ඇදපු අය මැරිල වලලද්දි මිනී පෙට්ටිය වලට බස්සන්නත් ගත්තෑකි :yes:
    ඒ නිසා ඇදල ඉවර වෙලා කඹේ අරං තියල තියන්න ඔයාලගෙ මිනී වල දෙපැත්තට වෙලා පෙට්ටිය උඩින් තියල කඹ ඇද ඇද පෙට්ටිය වලට බස්සමු :D
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Wzeu19z.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඕකෙන් පස්සේ කීදෙනෙක් තරහා වෙයිද දන්නේ නැහැ.දන්නවනේ අපේ උන්ගේ වැඩ.මරාගන්න දස්සයොනේ.:D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්ද යකෝ රෙප් කැපුවෙ :angry: ඇයි උඹේ පෙට්ටිය වලට බස්සන්නෙ ජැක් ගහලද ? :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකෙන් පස්සේ කීදෙනෙක් තරහා වෙයිද දන්නේ නැහැ.දන්නවනේ අපේ උන්ගේ වැඩ.මරාගන්න දස්සයොනේ.:D

    මරාගත්තාම අපි යමු ඒගොල්ලන්ගෙ කඹෙන් ඒගොල්ලන්ගෙම පෙට්ටි වලට බස්සන්න :love: