aaa suti me oyane.. ara ganu lamaya ekka hamadama photo dana ape kollane me..![]()
Aanna hari..


aaa suti me oyane.. ara ganu lamaya ekka hamadama photo dana ape kollane me..![]()


වෝනින් එකේ හැටියට "ගෙදරට ඇවිල්ලා අඬු කඩනවා වගේ" තිබ්බේ... එහෙම්ම නැවැත්තුවා...පොළොව පලන් යන්න හිතෙන්න ඇති..![]()

Game eke ewa idiriyedi count wenne naha, namuth ita passe Rep share karanawata action gannawa. Rep power nathi wela, thiyana reputh adu unoth passe complain karanna epa. Ain kalata passe ai hadanna baha



වෝනින් එකේ හැටියට "ගෙදරට ඇවිල්ලා අඬු කඩනවා වගේ" තිබ්බේ... එහෙම්ම නැවැත්තුවා...![]()


වෝනින් එකේ හැටියට "ගෙදරට ඇවිල්ලා අඬු කඩනවා වගේ" තිබ්බේ... එහෙම්ම නැවැත්තුවා...![]()


eka hondaiලොක්කා නම් මගේ පැටිකිරියම දන්නවා.. අනිවා ගෙදරට ඇවිත් අඩු කඩයි... මම shape වෙන්නම් එහෙනම්![]()

ela ela badu labuna .porondu itukaraඋඩ කොමෙන්ට් කියවලා වර,මෙකෙ රෙප් දිපුවට බඩු හම්බෙලාද කොහෙද?මගෙ N/A කියලා තියෙන්නේ![]()




katuusso peradenna hethuwa
![]()
මොකෝ හුත්@# හිනා වෙන්නේ කිණ්ඩ්යට. තෝ හිටියනම් හොනස්ට් කිලර් වෝට් එකයි, හාවා එකේ වෝට් එකයි,හන්ටර් එකේ වෝට් එකයි තුනම අපිට තමා.![]()
ඔය මෙතන ලොකු ටෝක් දැන්මට "රෙප් දීලයි අපි අනිත් උන්ව ගත්තෙ", "අනිත් පැත්තෙ නායකයෙගෙ අදක්ශකම", "පැනපු උන් සිරා ඩයල්", "උන් අපේ කැපවීම නිසා අපේ පැත්තට ආව" බ්ලා බ්ලා කියල දගලන උන් ඒ කාලෙ ඔක්කොම රෙප් එක ටීම් එකකින් එකතු කරල අනිත් පැත්තට වෝට් දාපු උන්..
නිදියන් ඉන්න උන් ඇහරවන් , මහ රෑ එලිවෙනකම් ප්රයිවට් චැට් රූම් වල මැසේජ් ගහල එකතුවෙලා රෙප් යැව්ව. අන්තිම රෙප් එක යැව්වෙ පානදර 2ට. අන්ටිමට රෙප් 500 ක් විතර එකතු කරන් අනිත් පැත්තට වෝට් දාල මගේ ටීම් කියල ලොකු ටෝක් දුන්න උන් දැන් රෙප් වලින් මේ පාර කබේ ගොඩ දාපු හැටි කියෝනව.. හිරිකිතයි ඕයි..
ආහ් මේකත් කියන්න ඕනෙ අපි නම් කියන විදියට වැඩ. මේ කබේ අදින්නෙ එකදිගට 5වෙනි අවුරුද්ද.. මේ අවුරුද්දෙ මගේ පුද්ගලික ප්රශ්නයක් නිසා ටීම් වලට ආවෙ නැත්තෙ. කොහොම උනත් කිසිම දවසක එක රෙප් එකක් මේ කබේ නිසා ඉල්ලල නෑ. ඔක්කොම ත්රෙඩ් දාල මහන්සිවෙලා ගත්ත රෙප් තියෙන්නෙ (දාපු කිසිම ත්රෙඩ් එකකවත් රෙප් දෙන්න කියල නෑ.). මේ පාර කබෙත් පලවෙනි කමෙන්ට් එකෙන්ම කියල ඇති රෙප් එවන්න එපා වෝට් එකක් දෙන්නම් කියල.
අපි ඉතින් රෙප් ඉල්ලත් නෑ වෝට් වෙනුවෙන්. රෙප් අරන් හිඟන වැඩ කරලත් නෑ.![]()
මම එද්දී ඔක්කෝම ඉවරයි ...




aaa suti me oyane.. ara ganu lamaya ekka hamadama photo dana ape kollane me..![]()




