කඹ ඇදීම tug of war උනේ ඇයි ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    කඹ ඇදීම tug of war උනේ ඇයි ?

    මහා කඹ ඇදීම කියල තිබ්බනම් ලස්සයි කියල හිතුන. :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහා කඹ ඇදීම කියල තිබ්බනම් ලස්සයි කියල හිතුන. :D

    මුන්ට කඹ "ඹ" ලියාගන්න බැරුව කොරපු හරියක් තමයි ඔය. :yes::yes:

    උන් ඕක සිංහලෙන් දැම්මනම් මහා කබ ඇදීම වෙනවා.
    :dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන්ට කඹ "ඹ" ලියාගන්න බැරුව කොරපු හරියක් තමයි ඔය. :yes::yes:

    උන් ඕක සිංහලෙන් දැම්මනම් මහා කබ ඇදීම වෙනවා.
    :dull::dull::dull:
    :rofl: රෙදි නෑ ඉතින් ඔක් ප්‍රසිද්දියේ කීවේ ඇයි :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තම හේතුව සිංහල අකුරු දැම්මම හෝම් පේජ් එකේ නම ඔක්කොම පේන්නේ නෑ කෑල්ලක් හැලෙනව. එතකොට දැක්කම මේක මොකද්ද කියලහොයාගන්න බෑ ටයිටල් එක තිබ්බත් පේන්නේ නැත්තන් වැඩක් නෑ නෙ. ඉංග්‍රීසි ඒවගේ දිගට නම දාන්න පුළුවන්. ත්‍රෙඩ් හතර පහක් දාද්දි මුළු නමම පේන නිසා ත්‍රෙඩ් එක අඳුරගන්න ලේසියි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ සිංහල අකුරු දාල ඉතුරු කෑල්ල පේන්නේ නෑ නමේ තිත් ටිකක් විතරය් පේන්නේ. යට එක මුළු නමම පේනවා පැහැදිලියි කියල හිතුනා ඉතින් එහෙම දැම්මා.

    JNrIcKA.png
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    ඇත්තම හේතුව සිංහල අකුරු දැම්මම හෝම් පේජ් එකේ නම ඔක්කොම පේන්නේ නෑ කෑල්ලක් හැලෙනව. එතකොට දැක්කම මේක මොකද්ද කියලහොයාගන්න බෑ ටයිටල් එක තිබ්බත් පේන්නේ නැත්තන් වැඩක් නෑ නෙ. ඉංග්‍රීසි ඒවගේ දිගට නම දාන්න පුළුවන්. ත්‍රෙඩ් හතර පහක් දාද්දි මුළු නමම පේන නිසා ත්‍රෙඩ් එක අඳුරගන්න ලේසියි.
    අප්පටසිරි ඇත්ත නේන්නම්. සිංහලෙන් ඒවගේ වචනයයි 2යිනෙ පෙන්නේ. :sorry: තැන්කු පැහැදිලි කරාට. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ නෑ.. මෙතන මේක චණ්ඩිකමෙන් තමයි දිනන්න පුලුවන්..
    අපි ඉතින් තග දාලා එක්සිය සහ පොරගෙ ටීම් එකේ උන්ව දණ ගස්සල ලයික් අ බොස් මේක දිනනවා..
    අනිත් එක අපිට (සචියට) වෝට් කරන උන්ටත් රිදෙන්න ගහනවා රෙප් වලින්.. ඇඩෙන්නම.. :yes::yes:
    ඒකයි තග් ඔෆ් වෝර් කියල දාලා තියෙන්නෙ...
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මුන්ට කඹ "ඹ" ලියාගන්න බැරුව කොරපු හරියක් තමයි ඔය. :yes::yes:

    උන් ඕක සිංහලෙන් දැම්මනම් මහා කබ ඇදීම වෙනවා.
    :dull::dull::dull:

    :rofl: රෙදි නෑ ඉතින් ඔක් ප්‍රසිද්දියේ කීවේ ඇයි :no:

    :lol::lol: