කයියයි පඩ ගඳයි - grade 5 scholarship ඒක දිගටම තියෙනවලු 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    ලෙස්බියන් හුත්ති රට වටේට කෙඳිරි ගගා ගියාට ඕක නවත්තනවා කියලා, පේන විදියට අනිත් වැඩ වගේම ඒකත් වෙන එකක් නෑ වගෙ. 🤭 🤭

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දුශ්කර පාසැල්වල ලමයි ගොඩ එන්නේ ඕකෙන් තමයි.
    උබ කියයි ලමයින්ට අනවශ්‍ය පීඩනයක් දෙමාපියන් කරනවා කියලා.
    හැබැයි ඔතනින් හොදටම පාස් වෙන දුශ්කර පැතිවල ලමයින්ගේ දෙමව්පියො දරුවන්ට බල කරනවා තියා උන් ස්කොලෙ යනවද කියලවත් දන්නෙ නැති කොට්ටශයක් වෙන්න පුලුවන්. සමහරුන්ගෙ අම්මලා ගෘහ සේවයට රට ගිහින්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    දුශ්කර පාසැල්වල ලමයි ගොඩ එන්නේ ඕකෙන් තමයි.
    උබ කියයි ලමයින්ට අනවශ්‍ය පීඩනයක් දෙමාපියන් කරනවා කියලා.
    හැබැයි ඔතනින් හොදටම පාස් වෙන දුශ්කර පැතිවල ලමයින්ගේ දෙමව්පියො දරුවන්ට බල කරනවා තියා උන් ස්කොලෙ යනවද කියලවත් දන්නෙ නැති කොට්ටශයක් වෙන්න පුලුවන්. සමහරුන්ගෙ අම්මලා ගෘහ සේවයට රට ගිහින්.
    මම මුකුත් කියන්නෙ නෑ බන් ඕකට, සල්ලි නැත්තන් කට්ට කන්න ඕනා, ඔහොම චාන්ස් ගන්න පුලුවන් වෙන්න ඕනා. AL කියන්නෙත් ඕකමනෙ. අර සියල්ලදත් ලෙසිබියන් හුත්තිනෙ කිව්වෙ ඕක අයින් කරන්න ඕන කියලා. ඒ ගෑනි හිතන් ඇති මේකත් ෆින්ලන්තේ වගේ කියලා. හැම නගරයකම හොඳ School හදනකන් ඔය තරඟය තියෙනවා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    ශිෂ්‍යත්වය තහනම් කරන්න බෑ කියලා මම කියන්නේ 2015 ඉදන්. සිරිසේනයත් ඕක කරන්න හැදුවා. ගෝඨාගේ කාලෙත් ඕකඇදිලා ආවත් , කොවිඩ් නිසා ආයෙත් යට ගියා. හරීනි කියපු දේවල් කරන්නෙ නෑ බන්. ශිෂ්‍යත්වය තහනම් කරොත් ප්‍රාථමික පාස්ල්වල ළමයි 6 පංතියට යන්නේ කොහොමද? ළගම තියන ඉස්කෝලෙට ගියාම හරියනවදබන්. ශිෂ්‍යත්වයක් තිබ්බොත් විතරයි දක්‍ෂ ළමයෙක්ට හොද ඉස්කෝලෙකට එන්න පුලුවන් වෙන්නෙ. ලංකාවේ දක්‍ෂ ළමයි ටික හොද ඉස්කෝලවලටපුරවගෙන උන්ට හොදට උගන්වපු නිසයි මේ රට මේ තත්වෙන් හරි තියෙන්නෙ. ශිෂ්‍යත්වේ හොදටත් පාස් වෙච්චළමයෙක් ගමේ ඉස්කෝලෙක දැම්මොත් ඒ ඉස්කෝලවල බුලකෙලින ගුරුවරු හිටියොත් ඒළමයගේඅනාගතේම ඉවරයි. ඒනිසාකවදාවත් ශිෂ්‍යත්වේනැති කරන්න බෑ. එහෙම කරනන් කලින් ඉස්කෝල ටික එක මට්ටමකටාරගන්නවෙනවා. හැබැයි මේ ආණ් ඩූව තව මෝඩ වැඩ වගයක් කරලා තියනවා. ලොකු ඉස්කෝලවල හිටපු දක්‍ෂ ගුරුවරු හතර අතේ මාරු කරලා තියනවා. මේ නිසා සමහර ඉස්කෝලවල ප්‍රතිඵලවලටත් බලපෑමක් තියනවා. ලොකු ඉස්කෝලවල AL science, commerce සෙක්‍ෂන්වල දක්‍ෂ ගුරුවරු සමහර වෙලාවට පෙන්‍ෂන් යනකල්ම ඒ ඉස්කෝලෙමයි හිටියේ. (ලොකු ඉස්කෝලවට ගිය උන් විතරයි ඒ ගැන දන්නේ.) උඩ ඉන්න නිලදාරිත් දන්නවා මේ අයව මාරුකරොත් ඉස්කෝලේ රෑන්ක් , ප්‍රතිඵ්ල බහිනවාකියලා. ඒත් මේ ආ ණ් ඩූව ආවා විතරයි සෑහෙන ගුරුවරු ප්‍රමාණයක් මාරු කරලා තියනවා. ඒක නීත්‍යානුකූල තමයි. හැබැයි දෙයක් කරද්දි කරන්න ඕනි විදියක් තියනවා. මාලිමා කාරයොන්ට අත්දැකීම් නෑ. පොතේ හැටියට කරන්නගිහින් කෙලව ගන්නවා.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279

    up
     
    • Like
    Reactions: tharakaf

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කිව්වෙ කොහොමද කට්ටියම එද්දී .මමත් දුන්නා .මේ රට සක්කරයා ආවත් හදන්න බෑ බන් මේ රට හැදිලා ඉවරයි .අපේ පොඩි එකා 5 වසරේ බෑග් එක උස්සගෙන යන්න බෑ බරට .කවදද මේ කරුම රටෙන් පිටවෙන්නෙ කියලා කිය කිය ඉස්කෝලෙ යන්නෙ.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,777
    966
    113
    මට ලකුණු 119
    Mage nangita 99i. Ada doctor kenek. Uwanawa thiyenawanam game iscoleda town eke iscoleda kiyana eka adala na. Adatath sylabus change karaganna bari tution karayoi, stationary ownerlage pukawal lewa kanawa education ministry eke huththala. Mewa hadena dewal newei bn. Munuth me aurudu 5 kala yai. Aye parana eun kai. Oka thamai rotation eka.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,686
    5,895
    113
    ශිෂ්‍යත්වය තහනම් කරන්න බෑ කියලා මම කියන්නේ 2015 ඉදන්. සිරිසේනයත් ඕක කරන්න හැදුවා. ගෝඨාගේ කාලෙත් ඕකඇදිලා ආවත් , කොවිඩ් නිසා ආයෙත් යට ගියා. හරීනි කියපු දේවල් කරන්නෙ නෑ බන්. ශිෂ්‍යත්වය තහනම් කරොත් ප්‍රාථමික පාස්ල්වල ළමයි 6 පංතියට යන්නේ කොහොමද? ළගම තියන ඉස්කෝලෙට ගියාම හරියනවදබන්. ශිෂ්‍යත්වයක් තිබ්බොත් විතරයි දක්‍ෂ ළමයෙක්ට හොද ඉස්කෝලෙකට එන්න පුලුවන් වෙන්නෙ. ලංකාවේ දක්‍ෂ ළමයි ටික හොද ඉස්කෝලවලටපුරවගෙන උන්ට හොදට උගන්වපු නිසයි මේ රට මේ තත්වෙන් හරි තියෙන්නෙ. ශිෂ්‍යත්වේ හොදටත් පාස් වෙච්චළමයෙක් ගමේ ඉස්කෝලෙක දැම්මොත් ඒ ඉස්කෝලවල බුලකෙලින ගුරුවරු හිටියොත් ඒළමයගේඅනාගතේම ඉවරයි. ඒනිසාකවදාවත් ශිෂ්‍යත්වේනැති කරන්න බෑ. එහෙම කරනන් කලින් ඉස්කෝල ටික එක මට්ටමකටාරගන්නවෙනවා. හැබැයි මේ ආණ් ඩූව තව මෝඩ වැඩ වගයක් කරලා තියනවා. ලොකු ඉස්කෝලවල හිටපු දක්‍ෂ ගුරුවරු හතර අතේ මාරු කරලා තියනවා. මේ නිසා සමහර ඉස්කෝලවල ප්‍රතිඵලවලටත් බලපෑමක් තියනවා. ලොකු ඉස්කෝලවල AL science, commerce සෙක්‍ෂන්වල දක්‍ෂ ගුරුවරු සමහර වෙලාවට පෙන්‍ෂන් යනකල්ම ඒ ඉස්කෝලෙමයි හිටියේ. (ලොකු ඉස්කෝලවට ගිය උන් විතරයි ඒ ගැන දන්නේ.) උඩ ඉන්න නිලදාරිත් දන්නවා මේ අයව මාරුකරොත් ඉස්කෝලේ රෑන්ක් , ප්‍රතිඵ්ල බහිනවාකියලා. ඒත් මේ ආ ණ් ඩූව ආවා විතරයි සෑහෙන ගුරුවරු ප්‍රමාණයක් මාරු කරලා තියනවා. ඒක නීත්‍යානුකූල තමයි. හැබැයි දෙයක් කරද්දි කරන්න ඕනි විදියක් තියනවා. මාලිමා කාරයොන්ට අත්දැකීම් නෑ. පොතේ හැටියට කරන්නගිහින් කෙලව ගන්නවා.

    ඉස්කෝල වලට මොකටද රෑන්ක්. ඔය රෑන්ක් හුත්ත නිසා තමයි 5 ශිස්ශත්වෙ හෙන ලොකු පකක් වෙලා තියෙන්නෙ. හැම පාසලකම හොද ගුරුවරු ඉන්නව නම් වෙනත් ඉස්කොල වලට යන්න ඕනෙ නෑ ශිශ්ශත්වෙ පාස් වෙලා. ඒක නිසා පුලුවන් තරම් ගුරුවරුන්ව රොටේට් කරන එක කරන්න ඕනෙ දිගටම. අඩු ගානෙ දුර පැති වල ලමයින්ට හොද ගුරුවරු හරි හම්බෙයි.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    අපි හිතුවෙ ඕකුන් අඩු ගානෙ ඕකවත් කරයි කියල අනික් එවා කෙසේ වෙතත්, එකවත් කරගන්න කොන්ද පන නැති ආන්ඩුවක්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දුශ්කර පාසැල්වල ලමයි ගොඩ එන්නේ ඕකෙන් තමයි.
    උබ කියයි ලමයින්ට අනවශ්‍ය පීඩනයක් දෙමාපියන් කරනවා කියලා.
    හැබැයි ඔතනින් හොදටම පාස් වෙන දුශ්කර පැතිවල ලමයින්ගේ දෙමව්පියො දරුවන්ට බල කරනවා තියා උන් ස්කොලෙ යනවද කියලවත් දන්නෙ නැති කොට්ටශයක් වෙන්න පුලුවන්. සමහරුන්ගෙ අම්මලා ගෘහ සේවයට රට ගිහින්.
    lankawe duppathma ewun inne keeyd
    hena set ekkt dn salli tynwa dn
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    okkotama kalin school tika hadanna oni. ekata salli na, teachers la na. ithin owa lagakadi wena wada nemei. ekko samahara school semi-government karala hari hadala ganna oni, ethakota puluwan ewun ewata yai, competition eka adu wenawa.
     
    • Like
    Reactions: CohenLenstra

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    හැම පාසලකම හොද ගුරුවරු ඉන්නව නම් වෙනත් ඉස්කොල වලට යන්න ඕනෙ නෑ ශිශ්ශත්වෙ පාස් වෙලා. ඒක නිසා පුලුවන් තරම් ගුරුවරුන්ව රොටේට් කරන එක කරන්න ඕනෙ දිගටම. අඩු ගානෙ දුර පැති වල ලමයින්ට හොද ගුරුවරු හරි හම්බෙයි.
    :ROFLMAO: :ROFLMAO: ඔහොම රොටේට් කරන්න පුළුවන් ගුරුවරු නෙමෙයි එයාල අදින සාරිය වොෂින් මැෂින් එකට දාල. ඉස්කෝලේ ගුරා හරි නැත්නම් ලංකාවේ ඉන්න හොදම ටියුෂන් ගුරෙක්ගේ ඔන්ලයින් ක්ලාස් එකට සහභාගී වෙන්න පුළුවන්. ඒකටත් සල්ලි නැත්නම් උන්ට තියෙන්නේ වෙන වැඩක් බලාගන්න එක. ලංකාවේ එවුන් හිතන්නේ තමන්ගේ සෙට් එක හැර රටේ අනිත් උන් වෙනස් වෙලා රට දියුණු කරන්න ඕන කියල. අන්තීමට එකෙක්වත් වෙනස් වෙන්නේ නෑ පරණ විදියම තමා.
     
    • Like
    Reactions: CohenLenstra

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ඉස්කෝල වලට මොකටද රෑන්ක්. ඔය රෑන්ක් හුත්ත නිසා තමයි 5 ශිස්ශත්වෙ හෙන ලොකු පකක් වෙලා තියෙන්නෙ. හැම පාසලකම හොද ගුරුවරු ඉන්නව නම් වෙනත් ඉස්කොල වලට යන්න ඕනෙ නෑ ශිශ්ශත්වෙ පාස් වෙලා. ඒක නිසා පුලුවන් තරම් ගුරුවරුන්ව රොටේට් කරන එක කරන්න ඕනෙ දිගටම. අඩු ගානෙ දුර පැති වල ලමයින්ට හොද ගුරුවරු හරි හම්බෙයි.
    Honda guruwaru aduwak nemei prasidda guruwaru aduwak thiyenne..
    Oya huchchan syllabus eka ugannana eka maha deyak nemei but demawpiyanta ona prasidda guruwaru langatama yawanna..
    Ekai dan samahara guruwaru helicopters walin yanne, range rover padinne..

    Honda iskola kiyala dekuth na janapriya iskola thiyenne..
    Ewala gamee iskole tharam wath ugannanne na, army karayange wifela, pandan gahala apu un, hathara wate gihin naki wela hota bima anenna lang wela apu un thama teachers la widiyata inne..
    un karana labbak na, ape time waste iskole period wala..
    habai shishathwen hondama un tika prasiidda iskoleta ena nisa iskole hariyata igannuwe nathath hamadama island rank ewain..
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    මම මුකුත් කියන්නෙ නෑ බන් ඕකට, සල්ලි නැත්තන් කට්ට කන්න ඕනා, ඔහොම චාන්ස් ගන්න පුලුවන් වෙන්න ඕනා. AL කියන්නෙත් ඕකමනෙ. අර සියල්ලදත් ලෙසිබියන් හුත්තිනෙ කිව්වෙ ඕක අයින් කරන්න ඕන කියලා. ඒ ගෑනි හිතන් ඇති මේකත් ෆින්ලන්තේ වගේ කියලා. හැම නගරයකම හොඳ School හදනකන් ඔය තරඟය තියෙනවා.
    Finland hondai da shreshta prauda ekata wada?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    ඉස්කෝල වලට මොකටද රෑන්ක්. ඔය රෑන්ක් හුත්ත නිසා තමයි 5 ශිස්ශත්වෙ හෙන ලොකු පකක් වෙලා තියෙන්නෙ. හැම පාසලකම හොද ගුරුවරු ඉන්නව නම් වෙනත් ඉස්කොල වලට යන්න ඕනෙ නෑ ශිශ්ශත්වෙ පාස් වෙලා. ඒක නිසා පුලුවන් තරම් ගුරුවරුන්ව රොටේට් කරන එක කරන්න ඕනෙ දිගටම. අඩු ගානෙ දුර පැති වල ලමයින්ට හොද ගුරුවරු හරි හම්බෙයි.
    එහෙම ලැබෙන්නෙ නෑ බන්. දැන් ගුරුවරුන්ට දුෂ්කර සේවයක් නෑ. තමන් අයිති පළාතෙමයි පත්වීම් දෙන්නේ. දුෂ්කර පැතිවල ඉස්කෝලවල ඉන්නේ ඒ වගේම දුෂ්කර ඉස්කෝලවලින් කැම්පස් ගිහින් පත්වීම් ගත්ත ගුරුවරු. සමහර පැතිවල උපාධි ගුරුවරු හිගනිසා AL වලිනුත් පත්වීම් දීලා තියනවා. ලොකු ඉස්කෝලයක ලමයෙකුයි, ගමේ ඉස්කෝලෙක ළමයෙකුත් කවදාව්ත් සමාන් නෑ. ගුරුවරුත් එහෙමම තමයි. මම ඒ අයව පහත් කරනවා නෙමෙයි. ඒත් ඇත්ත ඕක. පොඩි ඉස්කෝලත් ඒ මට්ටමට ගන්න ඕනි නම් ලොකු ඉස්කෝලවල එක්සීරියන්ස් එක තියන අයව දුෂ්කර ඉස්කෝලවලට දාන්නම වෙනවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    වෙන නමකින් හරි ඔක කරන්නම වෙනව
    MF6wC6R.png
     
    • Haha
    Reactions: Spiderman.Ayya