කයිවාරුකාරයො...
ආසාධිතයො වැඩවෙනකොට ඉස්පිරිතාල කෝ කියලා අහනවා...?
ඉස්පිරිතාල හැදුවාම ඇඳන් කෝ කියලා අහනවා..?
ඇඳන් හැදුවාම දොස්තරලා කෝ කියලා අහනවා....?
දොස්තරලා හදන්න බෑනෙ ඉන්න ටික කළමනාකරණය කරාම ඔක්සිජන් කෝ කියලා අහනවා...?
ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා කිව්වාම ICU beds කෝ කියලා අහනවා...?
මේවා සියල්ලම කරාම කියනවා ලෙඩේ හැදෙන එක පාලනය නොකර ඇඳන් හදලා වැඩක් තියෙනවාද ..?
ලෙඩේ පාලනය කරන්න Lockdown කරාම මාස කිහිපයකින් කෑ ගහනවා ආර්ථිකය වැටිලා කියලා...?
Lockdown කරාම කෑ ගහනවා එදා වේල කන මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද කියලා..?
සමහරුන්ට ප්‍රශ්නයක් ආසාධිතයන් 2000 පනින්නෙ නැත්තෙ ඇයි කියලා.. ?
( ඊයෙ 2659 යි. ඒ අයට නම් ඊයෙ සැපට නින්ද ගියාලු)
නිරෝධායන නීති කඩන එවුන්ට දඬුවම් කරන්න ඕන කියනවා..?
දඬුවම් කරනකොට අහනවා ඔයිට වඩා වැරදි කරන අය රටේ නැද්ද කියලා..?
කොන්දොස්තරවරු දොස්තරලාට උපදෙස් දෙනවා.....
අනේ අපි සැනසෙන්නෙ කවදාද..?
නිලන්ත සත්සර ගමගේ
( ඊයෙ 2659 යි. ඒ අයට නම් ඊයෙ සැපට නින්ද ගියාලු)
අනේ අපි සැනසෙන්නෙ කවදාද..?
නිලන්ත සත්සර ගමගේ
.