කයිවාරුකාරයො...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කයිවාරුකාරයො...

    🧛ආසාධිතයො වැඩවෙනකොට ඉස්පිරිතාල කෝ කියලා අහනවා...?

    🧛ඉස්පිරිතාල හැදුවාම ඇඳන් කෝ කියලා අහනවා..?

    🧛ඇඳන් හැදුවාම දොස්තරලා කෝ කියලා අහනවා....?

    🧛දොස්තරලා හදන්න බෑනෙ ඉන්න ටික කළමනාකරණය කරාම ඔක්සිජන් කෝ කියලා අහනවා...?

    🧛ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා කිව්වාම ICU beds කෝ කියලා අහනවා...?

    🧛මේවා සියල්ලම කරාම කියනවා ලෙඩේ හැදෙන එක පාලනය නොකර ඇඳන් හදලා වැඩක් තියෙනවාද ..?

    🧛ලෙඩේ පාලනය කරන්න Lockdown කරාම මාස කිහිපයකින් කෑ ගහනවා ආර්ථිකය වැටිලා කියලා...?

    🧛 Lockdown කරාම කෑ ගහනවා එදා වේල කන මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද කියලා..?

    🧛සමහරුන්ට ප්‍රශ්නයක් ආසාධිතයන් 2000 පනින්නෙ නැත්තෙ ඇයි කියලා.. ?
    ( ඊයෙ 2659 යි. ඒ අයට නම් ඊයෙ සැපට නින්ද ගියාලු)

    🧛නිරෝධායන නීති කඩන එවුන්ට දඬුවම් කරන්න ඕන කියනවා..?

    🧛දඬුවම් කරනකොට අහනවා ඔයිට වඩා වැරදි කරන අය රටේ නැද්ද කියලා..?

    🧛 කොන්දොස්තරවරු දොස්තරලාට උපදෙස් දෙනවා.....😀

    අනේ අපි සැනසෙන්නෙ කවදාද..?

    නිලන්ත සත්සර ගමගේ ✍️

    81228DDD-2A79-4E88-8B13-CBC5CDEE984C.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ඔච්චර ලිස්ට් එකක් ඕන නෑ බන්. ගිය මාර්තු වල ඉදල පිලිවලට රට ඉදන් එන උන්ව දවස් 14ක් නිරෝධායනය කරල ගත්ත නම් එච්චරයි.
    මේක සංචාරක කුර්ල්ලන්ගෙන් ලංකාවට ආපු ලෙඩක් නෙවෙයි. :rofl: .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකද කාලකන්නියෝ උදේ ඉදන් රෑ වෙනකන් ත්‍රෙඩ් දදා නහයෙන් අඩන්නේ. පව් නොදී පලකෝ.

    පුකෙන් හිනා වෙන ඉමොජි එකක් ඇහුවේ උඹ නේ ...කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල බලපන් ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    ඔච්චර ලිස්ට් එකක් ඕන නෑ බන්. ගිය මාර්තු වල ඉදල පිලිවලට රට ඉදන් එන උන්ව දවස් 14ක් නිරෝධායනය කරල ගත්ත නම් එච්චරයි.
    මේක සංචාරක කුර්ල්ලන්ගෙන් ලංකාවට ආපු ලෙඩක් නෙවෙයි. :rofl: .

    මේකත් ඇත්ත. ඔය අළුත් strains කොහොමද ඇවිත් තියෙන්නෙ පිටරටින් එන අය නිරෝධායනය/Testing හරියට වුණා නම්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රශ්න අහන එකේ වැරැද්දක් නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය.

    දේශපාලකයින්ගෙන් අහන ප්‍රශ්නවලට තමන් උත්තර දෙන්න ඕනෙ වගෙ හැඟීමක් එන්නෙ ඇයි?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඔච්චර ලිස්ට් එකක් ඕන නෑ බන්. ගිය මාර්තු වල ඉදල පිලිවලට රට ඉදන් එන උන්ව දවස් 14ක් නිරෝධායනය කරල ගත්ත නම් එච්චරයි.
    මේක සංචාරක කුර්ල්ලන්ගෙන් ලංකාවට ආපු ලෙඩක් නෙවෙයි. :rofl: .
    දවස් 21 න් පස්සේත් කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ප්‍රශ්න අහන එකේ වැරැද්දක් නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය.

    දේශපාලකයින්ගෙන් අහන ප්‍රශ්නවලට තමන් උත්තර දෙන්න ඕනෙ වගෙ හැඟීමක් එන්නෙ ඇයි?
    දවසේ ගාන හොයාගන්න නේ බන් මේ වැයම රජ වෙන්න නෙමේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    මේකත් ඇත්ත. ඔය අළුත් strains කොහොමද ඇවිත් තියෙන්නෙ පිටරටින් එන අය නිරෝධායනය/Testing හරියට වුණා නම්
    14 වඩා කල් තියෙන වයිරස් එකක්. 15 වෙනිදා රෝග ලක්ශණ මතුවෙන එවුනුත් ඉන්න ඇති. ඔය දවස් 14 කතාව වලංගු නෑ වගේ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ දොර වැහුවම "ඇයි දැන් දොර වහන්නේ?" කියලා අහන්නෙ නැතුව "නියමයි හොඳටම කරලා තියෙනවා" කියන්නද

    condom එකක් වුණත් දාන්න ඕනි වෙලාවක් තියෙනවා. පහුවෙලා දැම්මට වැඩක් නෑ. බහුතරයක් බයියොන්ට ඒක තේරෙන්නෙ නෑ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    කලමණාකරනයේ වැරදි අඩුපාඩු තියෙනවා. උඩ කියල තියෙන කතා ටිකත් ඇත්ත. විපක්ශේ මාකට කරන්නෙ වැරදි අඩුපාඩු විතරයි ඒක දැන් ක්‍රමය වෙලා. ජාතික ව්‍යසනයකදී එකතු වෙන ගුණය විපක්ශයට නෑ. විවේචනම විතරයි. ජනතාව කුලප්පු කිරීම විතරයි බලන්නේ. පාලනය කිරීමක් කරන්නෙ නෑ. (මේක පැවති හා පවතින සියලු විපක්ශ වලට අදාලයි)

    මිනිස්සුන්ගෙ වැරැද්ද හැමදේම පක්ශ දේශපාලනයට අරගෙන බෙදෙන එක. 😐😐😐
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දවස් 21 න් පස්සේත් කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙනවා.
    ඉතින් මෙතන වම් ඇටේ කහ කහ ඉන්නේ ගිහින් නිරෝදායන නිලදරින්ව දැනුවත් කරපංකෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    දවස් 21 න් පස්සේත් කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙනවා.
    එහෙනම් ඉතින් ඔය කියන දවස් ගානම එහෙම නිරෝධායනය කරන්න පුලුවන් නේ. :rofl:.
    දවස් 14 නෙවෙයි දවස් 10ක් ඇති කියපු අයත් හිටිය.
    ලංකාවට එන සංචාරකයන්ට නිරෝධායනය වෙන්න පිස්සුවක් නෑ කියපු උනුත් හිටිය
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    14 වඩා කල් තියෙන වයිරස් එකක්. 15 වෙනිදා රෝග ලක්ශණ මතුවෙන එවුනුත් ඉන්න ඇති. ඔය දවස් 14 කතාව වලංගු නෑ වගේ.

    එතකොට PCR/Antigen ටෙස්ට්
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    එහෙනම් ඉතින් ඔය කියන දවස් ගානම එහෙම නිරෝධායනය කරන්න පුලුවන් නේ. :rofl:.
    දවස් 14 නෙවෙයි දවස් 10ක් ඇති කියපු අයත් හිටිය.
    ලංකාවට එන සංචාරකයන්ට නිරෝධායනය වෙන්න පිස්සුවක් නෑ කියපු උනුත් හිටිය
    ලෝකේ කොයි රට ද එහෙම කරලා බේරුණේ . ලෝකේ රටවල් 221 තියෙනවා .එක රටක් නම් කරපං ඔය අනුරයා කියන විදියට කරලා බෙරිච්ඡ රටක් 🤩🤩🤩
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    159959621_1348833365472405_736264458649442285_n.jpg

    ලෝකේ කොයි රට ද එහෙම කරලා බේරුණේ . ලෝකේ රටවල් 221 තියෙනවා .එක රටක් නම් කරපං ඔය අනුරයා කියන විදියට කරලා බෙරිච්ඡ රටක් 🤩🤩🤩

    ඒක නෙමෙයි දැන් සමාජගත වෙලාද නැද්ද කියපන්
    ------ Post added on May 12, 2021 at 5:20 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඉතින් මෙතන වම් ඇටේ කහ කහ ඉන්නේ ගිහින් නිරෝදායන නිලදරින්ව දැනුවත් කරපංකෝ
    ඇට තියෙන නිසා අපි ඇට කහනවා ඇට නැති උබ ට අනුරයාගේ ඇටේ හරි කහපන් 🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ලෝකේ කොයි රට ද එහෙම කරලා බේරුණේ . ලෝකේ රටවල් 221 තියෙනවා .එක රටක් නම් කරපං ඔය අනුරයා කියන විදියට කරලා බෙරිච්ඡ රටක් 🤩🤩🤩
    අනුරයා කියන විදිය දැනුවත් නෑ වැඩකුත් නෑ . කොරෝනා බෝ වුනේ නම් මිනිස්සුන්ගේ වැරැද්දෙන් නෙවෙයි.. ලංකාව ආසියාවේ දෙක බන්. ඔය ඕන තරම් තියනව පාලනය වෙලා තියෙන. අරන් බලපං නවසීලන්තය!!. හොයල බලපං උන් කොහොමද ඒක පාලනය කරල නිදහසේ ඉන්නේ කියලා. :rofl:
     
    • Like
    Reactions: xVOLDYx