කයිවාරු නන්දේ ෆෙල්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1610462775662.jpg
    FB_IMG_1610462654192.jpg


    මොනවා වුනත් කතා කරන්න හිටපු එකම මිනිහා.මෙවා නම් කැරි වැඩ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City
    View attachment 109465View attachment 109466

    මොනවා වුනත් කතා කරන්න හිටපු එකම මිනිහා.මෙවා නම් කැරි වැඩ.
    මොනවා කරන්නද බන් .මෙ පැත්තෙ උන් බලයට ආපුවහම ඒ පැත්තෙ උන්ට අරිනවා.
    ඒ පැත්තෙ උන් බලයට ආපුවහම මෙ පැත්තෙ උන්ට අරිනවා.අපි බලන් ඉන්නවා.
    නන්දෙ නෙමෙ ෆේල්.
    අපෙ රටෙ මිනිස්සු ෆේල්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රන්ජන් ගෙ කට වහන්න නම් ගොඩක් අයට ලොකු උවමනාවක් තිබ්බ ..අද රෑ උන් පාටි දානව අැති..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඉට කලින් කියහන් හිටපු ගමන් අතුරු දහන් වෙනවද? නැත්තම් තව account තියනවද 🤣🤣🤣
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    @ruchira55 දැන් ඔන්න මළා, මෙන්න මළා නිව්ස් දාන්නේ නැද්ද?
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    නන්දසේන ආන්ඩුවෙ පිරිහීම ඇරබුණා.
    රවී, රනිල්, අර්ජුන්, ඇලෝසියස්, මලික්....... ඔක්කොමලා එලියේ.
    ර්න්ජා ඇතුලේ