කරගත්තු ගොන්කමක්!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මම හිටහ්න්නේ පොඩි කඩ වලිනුත් ගහයි බන්.
    ඒ කියන්නේ රු 30,000 වඩා දවසකට biz තියනවා නම් ගෙවන්න ඕනේ සීන් එකක් තියෙන්නේ මම හිතන්නේ.
    ඕක පෙන්නලා ගහන එකේ වාසිය කඩේ උන්ට. වෙනම vat bill හදලා තියා ගන්න පුළුවන්.
    :yes::yes::yes: ඔකෙන් වෙන්නෙ මොකද දන්නවද මචන් මේ ලoකාවෙ තියෙන ඔක්කොම කඩ වල දව්සෙ ආදායම 30000 වැඩි කියල 15% යන උන්ගෙන් ගන්න එක.බඩු ගන්නා වාරයක් පාසා 15% බද්ධක් ගෙවන්ඩ වෙනව ආයෙ නෑ බලපන්කො වෙන දේ හොම්බෙන් යන්නෙ මිනිස්සු .බද්ධ ගහන්ඩ කලින් ගොබ්බ ආණ්ඩුව දුර හිතන්ඩ ඔනෙ වෙන්නෙ මොකක්ද කියල කියුවෙ ආර්තික ඔස්තාර්ල කියන හෙන ගහන වැඩ මේවනම්.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Lankawe godak inne 3$ daily income thiena minissu. Apita oya wage 'luxury foods' ganna salli nethi nisa tax gewanna wenneth na :):)

    Vat 12% kale umba tax keeyak gewwada?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Umba oka game nikan kadekin kawanam VAT na. Oya Restaurent ekakin gaththu ekak wenna one. Un accounts thiyenawanam ithin umbata VAT eka wadinawa.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    reputation_neg.gif
    කරගත්තු ගොන්කමක්! 05-11-2016 08:07 PM your level of knowledge about POS systems and bills in super markets are insane.

    Lol. It's nothing to do with POS Systems. Say for an example that you own a petti kadaya and you buy a POS. Would you charge VAT from your customer? It's a matter of your establishment. You'll may charge VAT if you are VAT Liable and if you have a registered for VAT at the Inland Revenue. Let me correct if I'm wrong.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    reputation_neg.gif
    කරගත්තු ගොන්කමක්! 05-11-2016 07:33 PM you are an insult human brain. ou ok to pay vat sell your and all cause u are against mahinda geta life or die

    Wwl87wE_700w_0.jpg


    that's all you can do run away, you coward pathetic excuse for a human being! :lol:

    please, by all means, deduct (rep + VAT 15%) points from my account and see if I give a single fart! :rofl::rofl::rofl::rofl::rofl:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔව් බන්. බලපන්කො 360 noodles එකක් කෑවහම ආණ්ඩුවට රුපියල් 54ක් ගෙවන්න ඕනේ. ලන්දේසි කාලෙත් මෙහෙම බදු ගැහුවේ නෑ මම හිතන්නේ. :sorry:

    යකෝ 340 ක නූඩ්ල්ස් එකක් කන්න තරම් සල්ලි තියෙන පොරක් නං අනිවා ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ.. මොකද පොඩි මිනිහෙක්ට 340 ක නූල්ඩ්ස් එක්ක කන්න බෑනේ :lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    යකෝ 340 ක නූඩ්ල්ස් එකක් කන්න තරම් සල්ලි තියෙන පොරක් නං අනිවා ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ.. මොකද පොඩි මිනිහෙක්ට 340 ක නූල්ඩ්ස් එක්ක කන්න බෑනේ :lol::lol:

    :eek::eek:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඔව් බං ඉස්සර 200 කාපු කෑම එකට දැන් 230 ගන්නවා බං..එක කාවෙත් පඩි දවසට විතරයි..දැන් එකත් නතර කරන්න ඕනේ