දැන් මම හිටහ්න්නේ පොඩි කඩ වලිනුත් ගහයි බන්.
ඒ කියන්නේ රු 30,000 වඩා දවසකට biz තියනවා නම් ගෙවන්න ඕනේ සීන් එකක් තියෙන්නේ මම හිතන්නේ.
ඕක පෙන්නලා ගහන එකේ වාසිය කඩේ උන්ට. වෙනම vat bill හදලා තියා ගන්න පුළුවන්.


ඔකෙන් වෙන්නෙ මොකද දන්නවද මචන් මේ ලoකාවෙ තියෙන ඔක්කොම කඩ වල දව්සෙ ආදායම 30000 වැඩි කියල 15% යන උන්ගෙන් ගන්න එක.බඩු ගන්නා වාරයක් පාසා 15% බද්ධක් ගෙවන්ඩ වෙනව ආයෙ නෑ බලපන්කො වෙන දේ හොම්බෙන් යන්නෙ මිනිස්සු .බද්ධ ගහන්ඩ කලින් ගොබ්බ ආණ්ඩුව දුර හිතන්ඩ ඔනෙ වෙන්නෙ මොකක්ද කියල කියුවෙ ආර්තික ඔස්තාර්ල කියන හෙන ගහන වැඩ මේවනම්.

Umba oka game nikan kadekin kawanam VAT na. Oya Restaurent ekakin gaththu ekak wenna one. Un accounts thiyenawanam ithin umbata VAT eka wadinawa.
Ow ban handie kaden koaththuwak kewa thama parana gana rs 150

කරගත්තු ගොන්කමක්! 05-11-2016 07:33 PM you are an insult human brain. ou ok to pay vat sell your and all cause u are against mahinda geta life or die![]()





ඔව් බන්. බලපන්කො 360 noodles එකක් කෑවහම ආණ්ඩුවට රුපියල් 54ක් ගෙවන්න ඕනේ. ලන්දේසි කාලෙත් මෙහෙම බදු ගැහුවේ නෑ මම හිතන්නේ.![]()


යකෝ 340 ක නූඩ්ල්ස් එකක් කන්න තරම් සල්ලි තියෙන පොරක් නං අනිවා ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ.. මොකද පොඩි මිනිහෙක්ට 340 ක නූල්ඩ්ස් එක්ක කන්න බෑනේ![]()

