කරත්තේ වඩේ රසට ගෙදරදීම

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    කරත්තේ වඩේ රසට ගෙදරදීම

    ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ ගෙදරදී :yes::yes: රසවත් විදියට පාන් පිටි වලින් කරත්තවල තියන විදියේ උඳු වඩේ හරිම පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න රසම රස පාන් පිටි වඩේ හදන්න යන්නේ :shocked::shocked:

    ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම 👧👨👩👴👵ලොක්කොත් හරිම ආසයි නේ මේ වගේවෙනස් කෑම කන්න. වෙනසකටත් එක්ක ගෙදර හැමෝම ඉන්න දවසට හවසකට තේ බොන්න හදලා බලන්නකෝ රස කොහොමද කියලා.


    [/QUOTE]
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    මැද්දෙ හිල හැදුවෙ කොහොමද උයා...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උලුඳු වඩේ හදන්නෙ උලුඳු පිටි වලිං නෙමේද බං ?