ඔන්න කරන්ට් එක කපනවා. අද දවසේ දෙපාරක් පැයකට වැඩි වෙලාවක් කරන්ට් එක කැපුවා. කෝල් කරලා ඇහුවම කියන්නේ බ්රේක් ඩව්න් එකක් කියලා. හැබැයි බලනකොට ලංකාවේ ගොඩක් පැති වලට අද දවසේ මෙහෙම කරන්ට් එක කපලා.
කැළණිතිස්ස බලාගාරයේ ජෙනරේටරයක් අක‍්‍රීය වීම නිසා අද පස්වරුවේ රට පුරා විටින් විට විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
පවතින වියළි කාළගුණය නිසා විදුලි බලාගාර ආශ‍්‍රිතව පවතින ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත බැස ඇති අතර මේ හේතුවෙන් ඉදිරියේදී බොහෝ ප‍්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු වනු ඇති බවද මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් කීය.
source : LCN




මරුසිරා;16245549 said:කෝ බන් අර හැදුව බලාගාර ටික ? ඒවා පරිස්සමට අරන්තියලද දන්ණේනැ...![]()





නොදකින් විතරක්... මේ ගස්බල්ලෝ ටික උන්ගේ මඩිය තර කරගන්න සැරින් සැරේට plants breakdown කරනවා .... අපිට ඉතින් හුකේ තමයි හැමදාම .... මුන්ටත් ඉතින් හරියනවනේ !
මරුසිරා;16245549 said:කෝ බන් අර හැදුව බලාගාර ටික ? ඒවා පරිස්සමට අරන්තියලද දන්ණේනැ...![]()