කරන්ට් ප්‍රශ්නයක්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉතිං බං අවශ්‍ය වෙන ශක්තිය වැය වෙන්නෙ අපේ ඇඟෙන්නෙ :dull: :dull:
    කොහොමත් ශරීර ශක්තිය වැඩි වෙලා මහත් වෙන එකේ ශක්තිය ටිකක් වැයවෙන්න ව්‍යායාමෙකටත් එක්ක හොඳයිනෙ :yes: :yes:
    වැය වෙන එක ගැන හිතන්න එපා එහෙම හිමිං වට්ටන්න පුලුවන්ද කියපංකො :baffled: :baffled:
    ඔරලෝසුවේ බට්ටාගේ නියාය අනුගමනය කරපන්. දුන්න කැරකැවෙන්න ඕන වේගය පාලනය කරන්නේ ඔය බට්ටා තමයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩුවට කරන්ට් එක ගන්න ක්‍රමයක් :D :D
    වැලි කොට්ට කිලෝ 500ක් විතර චේන් බොලොක්කයක් ගහල උස්සල උඩකින් තියනව. :dull: :dull:
    ඊට පස්සෙ පීල්ලක් වගේ එහෙකින් ඒ වැලි ටික වට්ටල ඒකෙන් ඩයිනමෝවක් කරකෝල කරන්ට් එකගන්නව :D :D
    වැලි වැඩි වෙන තරමට ගොඩක් වෙලා ගත්තෑකි :yes: :yes:
    මෙහෙම නැතුව බැරිද ටොන් 2ක් විතර බර තඩි යකඩ කුට්ටියක් හදාගෙන ඒක චේන් බොලොක්කෙකින් උඩට ඇදල ඒක ඊට පස්සෙ හිමීන් සීරුවෙ වැටෙන්න සලස්වන්න ? :dull: :dull:
    ටොන් දෙකක් මීටර් 5ක් ඉස්සුව කියන්නෙ එතන වොට් 100ක විතර බලුබ් එකක් පැය ගානක් පත්තු කල්ල තියන්න කරන්ට් එක තියෙනවනෙ ? :oo: :oo:
    ඉතිං සෝල පැනල් හදනවට වඩා මේ ක්‍රමේ ලාබ නැද්ද උඩට අදින්න මහන්සි වෙන්න විතරයි තියෙන්නෙ එහෙම හිමින් සීරුවෙ වේගය පාලනය කරගෙන වැටෙන්න සලස්වන්න පුලුවන්ද ? :dull: :dull:

    ඔයිට වඩා ලේසින් නැද්ද ඩයිනමෝව සයිකලේකට හයි කරන එක :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222

    Kelinma geniyakin current eka gaththanam lesi. Labai oya kramata wada :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ton ganak nam ba. eth oyata ehema ekak hadaganna puluwan wei uthsaha karoth saha kramaya dannawa nam. :)

    කොහොමත් ඔහොම එකක් හදන්නත් ලස්ස දෙක තුනක් වත් යයි බං :sorry: :sorry:

    ඔරලෝසුවේ බට්ටාගේ නියාය අනුගමනය කරපන්. දුන්න කැරකැවෙන්න ඕන වේගය පාලනය කරන්නේ ඔය බට්ටා තමයි.

    ඒකනෙ ක්‍රමේ දන්නෑනෙ :sorry: :sorry:

    ඔයිට වඩා ලේසින් නැද්ද ඩයිනමෝව සයිකලේකට හයි කරන එක :lol::lol:

    එතකොට සයිකලේ පාග පාග ඉන්න එපැයි බං මේ ක්‍රමේට විනාඩි පහක් වගේ වැය කල්ල උස්සල තිබ්බාම පැය ගානක් නිකං කරන්ට් එක ලැබෙනව :yes: :yes:

    Kelinma geniyakin current eka gaththanam lesi. Labai oya kramata wada :lol:

    ජෙනියට තෙල් පුච්චන්න එපැයි එතකොට පරිසර දූශණේ තෙල් වලටත් සල්ලි වැය වෙනව :dull: :dull:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ජෙනියට තෙල් පුච්චන්න එපැයි එතකොට පරිසර දූශණේ තෙල් වලටත් සල්ලි වැය වෙනව :dull: :dull:

    ethakota චේන් බොලොක්කෙක wada karanne wathurenda :lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ethakota චේන් බොලොක්කෙක wada karanne wathurenda :lol::lol::lol:

    චේන් බොලොක්කෙ කියන්නෙ දංවැල් දෙකක් තියෙන උපකරණයක් බං එක දංවැලක කොක්කක් තියෙනව ඒකෙ අපිට ඕනෙ දේ ගැටගහල අනික් දංවැල කරකවන්න තියෙන්නෙ එතකොට ටික ටික කොක්කෙ ගැටගහල තියෙන එක උඩට යනව :dull: :dull:
    ඒක තෙල් දාල ඇන්ජින් හෝ මෝටර් වලිං වැඩ කරන එකක් නෙමේ :no: :no:

    Uba wali ussanawanm wade karatha haki :lol:

    උස්සන්න නේන්නං ඇහුවෙ :dull: :dull:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    චේන් බොලොක්කෙ කියන්නෙ දංවැල් දෙකක් තියෙන උපකරණයක් බං එක දංවැලක කොක්කක් තියෙනව ඒකෙ අපිට ඕනෙ දේ ගැටගහල අනික් දංවැල කරකවන්න තියෙන්නෙ එතකොට ටික ටික කොක්කෙ ගැටගහල තියෙන එක උඩට යනව :dull: :dull:
    ඒක තෙල් දාල ඇන්ජින් හෝ මෝටර් වලිං වැඩ කරන එකක් නෙමේ :no: :no:

    Mama hithuwe loriyaka set karala thiyena ekak kiyala, awa wada karanne motor ekakinne. :baffled::baffled:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මෝටරෙං ඩයිනමෝව කරකෝල ඒ කරන්ට් එකෙං මෝටරේ කරකවනව ? :dull: :dull:

    Its possible in a 100% efficient system, how ever in reality, there would be heat losses in between the motor and the dynamo which would reduce the energy given to the dynamo eventually

    If in the first step the motor gives 100J to the dynamo , in the second step the energy given would be 90J, 80J and eventually it will become zero
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    අඩුවට කරන්ට් එක ගන්න ක්‍රමයක් :D :D

    හොඳ නැද්ද තමන්ගේ ගෙදර exercise machine වල dynamo හයි කරලා තමන් exercise කරන ගානේ battery එකක් charge වෙනවා :) . නැත්නම් ගෙදර ගේට්ටුවට dynamo හයි කරලා තියෙනවා , ඕක අරින වාහන ගානේ dynamo ව කැරකිලා battery එකක් charge වෙනවා :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    sxbupw.gif

    Pendulum එකේ බෝලෙට magnet එකක් හයි කරලා ඒ වටේම coil හයි කරනවා, pendulum එක swing වෙන ගානේ විදුලිය නිපදවෙනවා. හැබැයි ඕක එතරම් ම සාර්ථක ක්‍රමයක් නොවෙයි ;)
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    eeta laabai machan uba dianamo ekak aragena eke fan ekata chuu karala current eka hadapan.