ප්ලග් පොයින් එකක් වැඩ කරන්නෙ නෑ ගයිස් බැලුව ම live එකෙනුයි neutral එකෙනුයි දෙකෙන් ම කරන්ට් එක එනවා. සාමාන්යෙන් neutral එකකින් අඩුවෙන් current එන්න ඕන නේද? කොහොම හරි ටෙස්ටරේ තිබ්බ ම පත්තු වෙන්නෙ දෙක ම එක ගානට වගේ. ඒත් එක්ක ම බල්බ් දෙකකුත් වැඩ නෑ. බ්රේකර් නුත් අවුලක් නෑ. මොකද්ද වෙලා තියෙන්නෙ අවුල කොහෙද කියලා හිතාගන්න බෑ. any idea?