කරන්ට් බිල්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සාමානයෙන් අපේ ගෙදර කරන්ට් බිල් එක එන්නේ 4000-5000 අතර. මේ මාසේ 13500+ ඇවිත්. ගෙදර inverter ac එකක් තියෙන්නේ. දවසකට පැය 12ක් විතර එක වැඩ. එකේ මොකක්හරි අවුලක් නිසා මෙච්චර ගානක් එන්න පුලුවන්ද?

    ac eka set kara me month ekada?