කරන්ට් වැදුනා!

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
කරන්ට් වැදුනා!

ඇතුලට එන්න..බය වෙන්න එපා කරන්ට් වදින්නේ නැහැ!
..................
..................

..................
..................

කරන්ට් වැදුනා මොකද කරන්න ඕනේ!!අත පන නැහැ.....අපේ ආච්චි කිව්වා කරන්ට් වැදුනම ආයුෂ වැඩි වෙනවා කියලා මේක ඇත්තද?
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කරන්ට් වැදුනා මොකද කරන්න ඕනේ!!අත පන නැහැ.....අපේ ආච්චි කිව්වා කරන්ට් වැදුනම ආයුෂ වැඩි වෙනවා කියලා මේක ඇත්තද?
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඔව්
    ආච්චිටත් ඔය කරන්ට් එකෙන් ටිකක් අල්ලපන්
    තව කාලයක් ජිවත් වෙයි
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඔව් ඔව්.. 33000w වගේ වැදුන නම් ච්රාත් කාලයක් ජීවත් වෙන්න පුලුවන්ලු. වික්ටෝරියා රැජිනටත් පොඩිකාලෙ කරන්ට් වැදිල තියනවලු. ඒකලුනෙ මෙච්චර කල් පණපිටින් ඉන්නෙ...
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කරන්ට් එක වැදුනාම වැදුන තැන පිළිකා හැදෙනවලු :sorry: ගිහිල්ල බෙහෙත් ගනිං සමහර විට උඹේ අතෙත් පිළිකාවක් හැදෙයිද දන්නෑ :sorry: එහෙම වුනොත් අත කපල අයිං කරන්න වෙනව :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇතුලට එන්න..බය වෙන්න එපා කරන්ට් වදින්නේ නැහැ!
    ..................
    ..................

    ..................
    ..................

    කරන්ට් වැදුනා මොකද කරන්න ඕනේ!!අත පන නැහැ.....අපේ ආච්චි කිව්වා කරන්ට් වැදුනම ආයුෂ වැඩි වෙනවා කියලා මේක ඇත්තද?

    එහෙනම් ඉති උබට නෙවේ ආච්චිට කරන්ට් වද්දවපන් :lol: