කරන්ට්_කපනවා මෙන්න කාල සටහන

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    තොපිට ලයිට් එක කපන්නත් රටක් ඉතිරුවෙලා තියෙන්න ඕන නේද? ඕක පැය දෙකක් කැපුවට ලොකු අවුලක් නෑ.ජාතික ආරක්ෂාව නැත්නම් පැය 24ම උනත් ලයිට් දාගෙන ඉඳලා වැඩක් තියේද?

    ratak tiyanwada bn.. hatara wate kallen kalla wikunanwa
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඒ කාලෙ කිව්වෙ කොහොමද ?
    හරියට කරන්ට්1 දීගන්න බෑ කිව්වා... බලය ගන්න වදන් දෙනවා අන්තිමේ අපි සදා අනාතයි...අඩුම ගානේ ඕවට කතා කරන්න හරි විපක්ශයක් නෑ. රනිලා පුතානොට පක්ශෙ නොදී එල්ලිලා ඉන්නවා මල පෙරේතයෙක් වගේ...මුන් මෙහේ පිස්සු කෙලිනවා..

    Aiyo Sansare ada idan shot eka labei wage
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,934
    26,482
    113
    නැහැ නැහැ වහිනකන් මිනිස්සුන්ට පාවෙන බලාගාර ගෙනල්ල හරි කරන්ට් එක දෙන්න ඕන. නැත්තං රටේ නිෂ්පාදනය නැති උනාම පාඩුව වැඩී

    ඇයි දැක්කේ නැද්ද අළුත් පවර් ප්‍රොජකේට් 3කට කැබිනට් ඇප්‍රොවල් අරන් තියෙනවා?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,213
    113
    රෝසි ආච්චි;25135390 said:
    ඇයි දැක්කේ නැද්ද අළුත් පවර් ප්‍රොජකේට් 3කට කැබිනට් ඇප්‍රොවල් අරන් තියෙනවා?

    ප්‍රොජකේට් ටික කරගෙන යන්න කියපං, වහිනකන් මිනිස්සුන්ට මොන ක්‍රමෙන් හරි කරන්ට් එක දෙන්න කියපන්. :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෝසි ආච්චි;25135390 said:
    ඇයි දැක්කේ නැද්ද අළුත් පවර් ප්‍රොජකේට් 3කට කැබිනට් ඇප්‍රොවල් අරන් තියෙනවා?

    coal ?
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අපරාදේ තව ටිකක් අරුන්ව අවුස්සන්න තිබ්බ.සැක්.:angry:
    :rofl::P
    උං අඩු මාසෙන් ඉපදුනා වගේ පවර්ප්ලාන්ට් ගහන්න බෑ කියල උංට තේරෙන්නෙ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,851
    113
    මාලඹේ
    අර රවියගේ පාවෙන විදුලි බලාගාරය කෝ
    අවුරුද්දකට සල්ලීත් ගෙවලා ඉවරයි නේද ඕකට
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ටික කාලයක් කට්ට කන්න වෙනවා. හැමතැනම ඉන්නේ UNP එකෙන් දාපු උන්. ජන්දේ ලං වෙලා ලෙඩ ගොඩක් අදින්න වගේ යන්නේ. හැබැයි ඔය ඔක්කොම සෙල්ලන් ජන්දෙන් පස්සේ ඉවරයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අපිටනම් කපන්නේ නෑ. අපි ඉස්පිරිතාලේ ලයින් එකේ ඉන්නේ.කලින් පාරත් කැපුවේ නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,062
    113
    සේදවත්ත
    සමකය ආසන්න රටක හුලං සුර්ය බලය, උදම් රල, කුඩා ජල විදුලි බලාගාර(නව තාක්ශනය ) මේ ඔක්කම තියන ෆොසිල ඉන්ධන දහනය කරන්න තාප බලාගාරයි , ලොකේ අයින් කරන ගල් අගුරු බලාගාරයි හදන සුපිරි මොල නැව් වලින් ගෙනාව දේශපාලකයෝ පත් කරන රටක . උබලට ඔහොම ලයිට් කපල මදි බන් . කුම්බල මාලු කැවනම් විදවපන් දැලි පුසෝ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අවුරුදු 5කින් ජාතික පද්දතියට අලුත් විදුලි බලාගාරයක් එකතු කරන්ඩ පොන්නයට බැරි උනා..මහින්දගෙන් පලි ගන්ඩ ගූ ඇන් පි පොන්නයො ටික 2වෙනි ගල් අගුරු බලාගරෙ හැදුවෙ නැ, දැන් ඉතින් පොනන්යගෙ කරුමෙ ගෙවන්ඩයි තියෙන්නෙ