කරන්ට්_ගියාද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මචං උබලට කරන්ට් තියනවද? රෙද්ද දැන් අදට දෙපාරක් ගියා බන් උදෙයි දැනුයි. හැමදාම පැය බාගයක් හරි යනව. මොන රෙද්දක්ද බන්. උබලට තියෙනවද??
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    apitath current gihin awa. electricity board eke pakayalata current denna amaru ai ban mechchara?
     

    nimamax

    Member
    Mar 2, 2016
    41
    1
    0
    උදේ ගියා බන් එක පාරක්, දැන් ඉතින් කරන්ට් sure නෑ බන්