මචං උබලට කරන්ට් තියනවද? රෙද්ද දැන් අදට දෙපාරක් ගියා බන් උදෙයි දැනුයි. හැමදාම පැය බාගයක් හරි යනව. මොන රෙද්දක්ද බන්. උබලට තියෙනවද??