ඉටිපන්දමක් පත්තු කරගෙන බුදියගනිං බං. උඹලට ඉඳල ඉඳල කරන්ට් එක යන්න බෑ ඒකටත් ත්‍රෙඩ් දානව.

මේක යකෝ ඉන්ටර්නෙට් ස්ලෝ උනත් thread එකක් දානවා. යකෝ EK server එකේ ඉඩ ඔහොම නාස්ති කරන්න එපා 

ලංකාවෙ ඉන්නවනම් ඒ විදියට හුරුවෙයන් හැම එකටම thread දාන්නෙ නැතිව.. නේද බං![]()

පන්නිපිටිය පැත්තට හවස ඉඳන් කරන්ට් ඵක කපලා..උඹලගෙ පැත්තට අද කරන්ට් කැපුවද??

ඉටිපන්දමක් පත්තු කරගෙන බුදියගනිං බං. උඹලට ඉඳල ඉඳල කරන්ට් එක යන්න බෑ ඒකටත් ත්‍රෙඩ් දානව.

Penawa![]()
කඩවත. හවස කපලා 9ට වගේ ආවේ![]()
hadawe power cut ekak thiba dan ok apita, wahina nisa da dane naa
munta dn me current kapana eka athal ekak wela bn magula
+15verify කරගන්න වෙන්න ඇති එහෙනං අහන්න ඇත්තෙ. දැන් හරිනෙ. එහෙනං ඉටිපන්දමක් පත්තු කරගනිං
Hawasa indan ne ban. Mona reddak da manda![]()

ekane ban.me radical ponsla nikan buragena enne hariyata mata withark wuna wagene.meke dan deyak danaganna thread ekak wath daanna baha me radical ballo hinda.unta ithin geta panala unge gaaniwaa ussan giyath gaanak nahane..radical ne.![]()
