කරන රස්සාව නැතිවුණොත් මොකද කරන්නෙ.

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Echchara one na bn marenakan jiwath wenna.
    Mai + wife witharak gaththoth maseta 35,000-40,000 hodatama athi.

    40,000*480(40yrs) = 19,200,000/=
    Koti 2k thibuna nam athi 70yrs wage wenakan jiwath wenna.
    අඩේ මන් මාසෙට 50-60 ක් විතර වියදම් කරනවානේ, තනි මම :(:(:(
     
    • Like
    • Sad
    Reactions: YESno and ltty head

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Echchara one na bn marenakan jiwath wenna.
    Mai + wife witharak gaththoth maseta 35,000-40,000 hodatama athi.

    40,000*480(40yrs) = 19,200,000/=
    Koti 2k thibuna nam athi 70yrs wage wenakan jiwath wenna.

    තව අවුරුදු 40ක්ම උබටයි වයිෆ්ටයි ජීවත්වෙන්න කෝටි දෙකක් ඇතියි කියලා උබ හිතනවා නම්... එක්කො ඕන නෑ. :lol::lol:
     
    • Like
    Reactions: YESno and Dinithm

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    තව අවුරුදු 40ක්ම උබටයි වයිෆ්ටයි ජීවත්වෙන්න කෝටි දෙකක් ඇතියි කියලා උබ හිතනවා නම්... එක්කො ඕන නෑ. :lol::lol:

    Mekane machan, ledakata dukakata arenna loku salli umanawak na mokada danatama godak dewal laga karagana thiyena nisa.
    ekai mata wife tai koti 2k hodatama athi kiuwe lamayin ta yana viyadam nathuwa aurudu 70k jiwath wenna.

    dan aurudu 1k2k api balala thiyenawa machan, avg maseta 40,000 hodatama athi kala bila fun eke inna.
    samahara masa waladi tikak wadi wenawa eth samahara masa walain adu wenawa. e nisa avg 40k-45k wage wenawa year end ekedi.

    lamain ta thawa adurudu 15k-16k uganwanna thiyenawa. ita passe ewata yana viyadai tikath iwarai.

    mata kiyanna ay koti 2k madi wenanna hethuwa lamainge viyadam nathuwa? uba kiyana kathawath hithala balanna one ekai.
     
    • Like
    Reactions: YESno

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩුම තරමේ මාස 6ක් වත් කාල ඇදල ඉන්න පුලුවන් ගානක් හැමතිස්සෙම තියාගන්න.
    income sources කීපයක් තියාගන්න.. අනිත් උන් මොනව හිතයිද වගේ දේවල් වැඩිය ඔලුවට ගන්න එපා.
    මේක මාත් ප්‍රක්ටිස් කරනවා.... කලින් කාලා බලලා ඉගෙන ගෙන ඉන්නේ
    මාස 6-12ක වත් ගාන ගන්න පුළුවන් (ෆික්ස් ඩිපොසිට්) විදිහට තමා දැන් රෝල යන්නේ....
     
    • Like
    • Wow
    Reactions: YESno and dilann

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    Echchara one na bn marenakan jiwath wenna.
    Mai + wife witharak gaththoth maseta 35,000-40,000 hodatama athi.

    40,000*480(40yrs) = 19,200,000/=
    Koti 2k thibuna nam athi 70yrs wage wenakan jiwath wen

    තව අවුරුදු 40ක්ම උබටයි වයිෆ්ටයි ජීවත්වෙන්න කෝටි දෙකක් ඇතියි කියලා උබ හිතනවා නම්... එක්කො ඕන නෑ. :lol::lol:
    යකො කොටි 2ක් බැංකුවෙ දැම්මනම් 1.20කට වැඩිය මාසෙට හම්බවෙනවනෙ
     
    • Like
    Reactions: YESno

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    පුලුවන් හැම වෙලේම රස්සාව නැති උනොත් ගන්න කියලා හිතන එකම ලොකු දෙයක්...
     
    • Like
    Reactions: YESno

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    dan aurudu 1k2k api balala thiyenawa machan, avg maseta 40,000 hodatama athi kala bila fun eke inna.
    samahara masa waladi tikak wadi wenawa eth samahara masa walain adu wenawa. e nisa avg 40k-45k wage wenawa year end ekedi.

    mata kiyanna ay koti 2k madi wenanna hethuwa lamainge viyadam nathuwa? uba kiyana kathawath hithala balanna one ekai.

    මෙන්න මචන් උබටයි උබේ වයිෆ්ටයි තව 40ක් ජීවත් වෙන්න කෝටි දෙකක් මදි වෙන්න බලපාන ප්‍රධාන හේතු.

    1) dmsupun කියල තියෙනවා වගේ රුපියලේ අගය අඩු වීම තමයි ප්‍රධාන හේතුව. මම දන්න තරමින් එංගලන්තය, සවුදි අරාබිය වගේ රටවල්වල නම් ගොඩක් හෙමීට තමයි බඩු ගනන් යන්නෙ (මම වැරදියි නම් නිවැරදි කරන්නා) ඒත් ලංකාවෙ බඩු ගනන් යන වේගෙ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

    2) තව අවුරුදු 40ක් ඇතුලත කාල සීමාවෙදි මොනවා වෙයිද කියලා අනුමාන කරන්න අපි කාටවත් බැහැ. ඉතින් උබට උබ ඒ කාල සීමාවෙ නොසිතු දේවල් ගොඩක් වෙන්න පුලුවන්. ප්‍රශ්නවලින් ගොඩ එන්න අපට අවශ්‍ය වන ප්‍රධාන දේයක් තමයි සල්ලි. ඉතින් උබේ කෝටි දෙකෙන් කාලක් හෝ සමහරවිට බාගයක් වුනත් එක පාර වියදම් කරන්න වෙන අවස්ථා උබට එන්න පුලුවන් මචන්.

    3) මාසේට රුපියල් හතලිස්දාහකින් ජීවත්වෙන එක උබට තව අවුරුදු ගානකින් එපා වෙන්න පුලුවන්. එතකොට උබට උබේ පාරිභෝජන රටාව වෙනස් කරගන්න හිතෙනවා. එතකොට උබට උබේ මාසික වියදම තව අඩු කරගන්න එකට වඩා වැඩි වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි.

    ඇත්තටම කොහොමද මචන් උබලා රුපියල් හතලිදාහෙන් කාලා බීලා උබ කියනවා වගේ ෆන් එකේ ඉන්නෙ? අපිට නම් සතියකට සැරයක් සිල්ලර බඩු, මාළු, එළවලු ටික ගන්නම විතරක් රු. 9,000ක් විතර යනවනෙ. අපේ ගෙදර ඉන්නෙ මමයි, වයිෆුයි අවූරුදු හයේ පොඩි එකයි විතරයි.

    Machan Awurudu 40kin 40,000 wala dan watinakama Rs. 590.00. umabata ehema gaanakin thama maase inna wenne.

    මචන්, රටේ දැන් තියෙන තත්වයත් එක්ක රුපියලේ අගය අඩු වෙන වේගය ගැන, උබට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

    උදාහරනයක් විදිහට අපේ අතේ මේ වෙද්දි රුපියල් කෝටියක් තිබුනොත් තව අවුරුදු තුනක් වගේ යද්දි එකේ වටිනාකම කොච්චරකින් විතර අඩු වෙලා තියෙයිද?

    මම මේ ගැන අහලා ත්‍රෙඩ් එකකුත් දැම්මා. ඒත් මට හොද පිලිතුරක් ලැබුනේ නැහැ.

    https://elakiri.com/threads/උද්ධමනය-රුපියලේ-අගය-අඩු-වීම.1979281/#post-26201853
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,647
    113
    Piliyandala
    Car eka buypass road eke thiyan pork curry pol roti viuknanava

    naththam serappu sale karanava

    naththam ithin toys wikunanava

    mona magulak hari karala podiyata business ekak patan gannava

    yako job eke innavata wada hondai ne kela unama ideas enava sata sata gaala
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මෙන්න මචන් උබටයි උබේ වයිෆ්ටයි තව 40ක් ජීවත් වෙන්න කෝටි දෙකක් මදි වෙන්න බලපාන ප්‍රධාන හේතු.

    1) dmsupun කියල තියෙනවා වගේ රුපියලේ අගය අඩු වීම තමයි ප්‍රධාන හේතුව. මම දන්න තරමින් එංගලන්තය, සවුදි අරාබිය වගේ රටවල්වල නම් ගොඩක් හෙමීට තමයි බඩු ගනන් යන්නෙ (මම වැරදියි නම් නිවැරදි කරන්නා) ඒත් ලංකාවෙ බඩු ගනන් යන වේගෙ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

    2) තව අවුරුදු 40ක් ඇතුලත කාල සීමාවෙදි මොනවා වෙයිද කියලා අනුමාන කරන්න අපි කාටවත් බැහැ. ඉතින් උබට උබ ඒ කාල සීමාවෙ නොසිතු දේවල් ගොඩක් වෙන්න පුලුවන්. ප්‍රශ්නවලින් ගොඩ එන්න අපට අවශ්‍ය වන ප්‍රධාන දේයක් තමයි සල්ලි. ඉතින් උබේ කෝටි දෙකෙන් කාලක් හෝ සමහරවිට බාගයක් වුනත් එක පාර වියදම් කරන්න වෙන අවස්ථා උබට එන්න පුලුවන් මචන්.

    3) මාසේට රුපියල් හතලිස්දාහකින් ජීවත්වෙන එක උබට තව අවුරුදු ගානකින් එපා වෙන්න පුලුවන්. එතකොට උබට උබේ පාරිභෝජන රටාව වෙනස් කරගන්න හිතෙනවා. එතකොට උබට උබේ මාසික වියදම තව අඩු කරගන්න එකට වඩා වැඩි වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි.

    ඇත්තටම කොහොමද මචන් උබලා රුපියල් හතලිදාහෙන් කාලා බීලා උබ කියනවා වගේ ෆන් එකේ ඉන්නෙ? අපිට නම් සතියකට සැරයක් සිල්ලර බඩු, මාළු, එළවලු ටික ගන්නම විතරක් රු. 9,000ක් විතර යනවනෙ. අපේ ගෙදර ඉන්නෙ මමයි, වයිෆුයි අවූරුදු හයේ පොඩි එකයි විතරයි.

    මචන්, රටේ දැන් තියෙන තත්වයත් එක්ක රුපියලේ අගය අඩු වෙන වේගය ගැන, උබට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

    උදාහරනයක් විදිහට අපේ අතේ මේ වෙද්දි රුපියල් කෝටියක් තිබුනොත් තව අවුරුදු තුනක් වගේ යද්දි එකේ වටිනාකම කොච්චරකින් විතර අඩු වෙලා තියෙයිද?

    මම මේ ගැන අහලා ත්‍රෙඩ් එකකුත් දැම්මා. ඒත් මට හොද පිලිතුරක් ලැබුනේ නැහැ.

    https://elakiri.com/threads/උද්ධමනය-රුපියලේ-අගය-අඩු-වීම.1979281/#post-26201853
    බොසා ල ගනන් හදද්දි අවුරුද්දකට රුපියලේ value depreciation එක 10% කියල ගන්නෙ.
    Net prpresent Value එක ස්ටඩී කරල බලපන් මචන්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇත්තටම කොහොමද මචන් උබලා රුපියල් හතලිදාහෙන් කාලා බීලා උබ කියනවා වගේ ෆන් එකේ ඉන්නෙ?

    Mase mulama Keells eken hari arpico eken hari ganna badu (Kiri samba 10kg / Red raw 15kg / Milk powder 3Kg / butter / cheese / species/ biscuits / snacks...etc ) 15,000/-(max)
    Hama week ekatama ganna vegi walata 1,500/- ethakota maseta - 6,000/-
    Fish/Chicken - 3,000/-
    Pizza/KFC/Mac/Subway - 6,000/- (Pizza nam wed HNB offer eka grab karnawa godak welavata)
    Evening snacks - 1,500/-
    Car eke fuel walata - 8,000/- or less.

    Me tikata - 15,000 + 6,000 + 3000 + 6,000 + 1,500 + 8,000 = 39,500/-
    Anith de duwage school fees/class walata yana ewa add karala na. ewath awama thawa 10k wage set wenawa.

    Aye ithin amathara viyadam wena ewa thamai. hama masema na.

    Hotel / Dinner out / hightea wage giyoth meka 20,000 - 40,000 wage add wenawa e maseta.
    Kohoma unath year end ekedi avg 50,000 ta adui monthly expenses machan.
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඔයාලට කරන ජොබ්එකට අමතරව වෙන ආදායම් මාර්ග තියෙනවද?

    හදිස්සියෙවත් තමුන් කරන ජොබ් එක නැතිවුණොත් මොකද කරන්නෙ.

    මම අහන්නෙ, මොකක් හරි අවුලක් වෙලා රස්සාවෙන් අස් කරොත්, වෙන ජොබ් එකක් හොයාගන්නත් අමාරුයිනෙ.
    එක තමයි කියන්නේ ලැබෙන පඩියෙන් කියක් හරි ඉතුරු කරන්න කියලා , අඩු ගානේ මාස 6ක්වත් රස්සාවක් නැතුව තව රස්සාවක් හොයා ගන්න කම් ඉන්න සල්ලි ටිකක් වෙනම අයින් කරලා තිය ගන්න. නැතුව ලෝකෙට පෙන්න රටට නය වෙලා වාහන ගෙවල් තියන් ඉඳල වැඩක් නැහැ
     
    • Like
    • Love
    Reactions: YESno and Kolama

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මං අදුරන එකෙක් ඉන්නවා
    රස්සාවකුත් නෑ
    දැන් ගෑනිට දෙවනි ලමයා හම්බෙන්නේ යන්නෙ
    ඒ උනාට රස්සාවක් හොයාගන්න තාම ගානක් නෑ, ආතල් එකේ ඉන්නවා. මිනිස්සු උන්ට කන්න අදින්නත් දෙනවා මුකුත් කියන්නෑ
    @AnuradhaRa ගැනද කියන්නෙ 🤔🤔
     
    • Haha
    Reactions: YESno

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,560
    67,908
    113
    Mase mulama Keells eken hari arpico eken hari ganna badu (Kiri samba 10kg / Red raw 15kg / Milk powder 3Kg / butter / cheese / species/ biscuits / snacks...etc ) 15,000/-(max)
    Hama week ekatama ganna vegi walata 1,500/- ethakota maseta - 6,000/-
    Fish/Chicken - 3,000/-
    Pizza/KFC/Mac/Subway - 6,000/- (Pizza nam wed HNB offer eka grab karnawa godak welavata)
    Evening snacks - 1,500/-
    Car eke fuel walata - 8,000/- or less.

    Me tikata - 15,000 + 6,000 + 3000 + 6,000 + 1,500 + 8,000 = 39,500/-
    Anith de duwage school fees/class walata yana ewa add karala na. ewath awama thawa 10k wage set wenawa.

    Aye ithin amathara viyadam wena ewa thamai. hama masema na.

    Hotel / Dinner out / hightea wage giyoth meka 20,000 - 40,000 wage add wenawa e maseta.
    Kohoma unath year end ekedi avg 50,000 ta adui monthly expenses machan.
    Uba drinks danne nedda?

    $300 monthly online hoyaganna puluwanan lankawe shape eke inna puluwab
    ------ Post added on Mar 17, 2021 at 6:22 PM