Questions කරපිංචා කන්න හොඳද?

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    මගේ අදහස තිබ්බේ කරපිංචා කන්න හොඳයි කියල.

    ඒත් මෙහෙම දෙයක් එකෙක් මට කිව්වා.
    කරපිංචා සම්බලක් වගේ දෙයක් කන්න හොඳයි.
    හැබැයි එළොලු හදනකොට කරපිංචා දාන්නේ ඒවායේ විස වර්ග උරා ගන්න.
    කනකොට කරපිංචා ඉත්ත පැත්තකින් තියන්න. කරපිංචා කෑවොත්, අපි ඒ විසත් කනවා.
    මේකේ ඇත්තක් තියනවද? නැත්නම් ගොන් අදහසක්ද? :baffled:

    thanks wewaa!
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මමත් මෙහෙම එකක් අහලා තියෙනවා. මේකේ ඇත්ත නැත්ත නම් කියන්න දන්නේ නෑ. තව කරපින්ච්චා සම්බෝලෙත් නිතරම කන එක වකුගඩු වලට හොද නෑ කියලත් අහලා තියෙනවා. මෙව්වා කොච්චර දුරට ඇත්තද කියන්න දන්නේ නෑ
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    විෂ උරාගන්න කතාව නම් අහලා නෑ හැබැ‍යි කරපිංචා වල විෂ නසන ගුණ තියෙනවා කියලා අහලා තියෙනවා. ඔය සර්පයෝ දෂ්ට කරහම කැද හදලා බොන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    රම්පෙ wala nam oya ura ganna seen eka thiyanwa , karapincha wala nam sure na bna
    රම්පෙ වල උරා ගන්න හුත්තක් නෑ බන්. රම්පෙ වල කෙඳි දිරවන්නෙ නෑ. රම්පෙත් කනව නම් ඌ මළ පෙරේතයෙක් වෙන්න ඕන. හොදි එකේ කරපිංචා කෑවා කියල එහෙම දෙයක් වෙන්නෙ නෑ. මහ හනමිටි අදහස්. ගොන් ගෑනු උයන්න විශාරද කියල පෙන්නන්න තැන තැන කියන කතා. කරපිංචා කාපන්.
     
    • Like
    Reactions: krizta and eyepea

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පිස්සුද බන්... කරපින්චා විස නසනවා.. අපේ immune system එකට හොදයි ලු... මන් නම් දැක්ක තැන කනවා....
     
    • Like
    Reactions: NRTG and eyepea

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මගේ අදහස තිබ්බේ කරපිංචා කන්න හොඳයි කියල.

    ඒත් මෙහෙම දෙයක් එකෙක් මට කිව්වා.
    කරපිංචා සම්බලක් වගේ දෙයක් කන්න හොඳයි.
    හැබැයි එළොලු හදනකොට කරපිංචා දාන්නේ ඒවායේ විස වර්ග උරා ගන්න.
    කනකොට කරපිංචා ඉත්ත පැත්තකින් තියන්න. කරපිංචා කෑවොත්, අපි ඒ විසත් කනවා.
    මේකේ ඇත්තක් තියනවද? නැත්නම් ගොන් අදහසක්ද? :baffled:

    thanks wewaa!
    karapincha kewama cholosterol adu wenawalu.hebei ehema wenne lunu mirisa,kola kenda wage widihata. sathiyata 1-2 wadiya kannath honda nathilu. thelata dana, curry ekata dana karapincha ewa wala wisa uraganna hinda thamai ewa kanna epa kiyanne. oka godak ayurvedi parampara wala aya nam kiyanawa. ayurvedic doctors la kiyanne ewa uraganna cholosterol pramanaya wadi wenna puluwan kiyala
     
    • Wow
    Reactions: eyepea

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    thanks for all bumps and replies....
    google එකේ කරපිංචා කන්න විසයි කියල හම්බවුනේ නෑ.
    හැබැයි කියල තිබුනා කනවනම් ගෙදර වවපු ඒවා කන්න කියලා indian site එකක.
    මොකද commercially grown කරපිංචා may be full of sprayed chemicals.
    මේක අපිට අදාල නැති වෙන්න පුළුවන්. එත් පොලට ගේන ඒවා sure නෑ.
    කොහොම් වුනත් කලින් post කීපයක තිබුනා අර්යුවේද සදහනක් ගැන. එකත් හොයලා බලන්න ඕනේ. :baffled:
     
    • Like
    Reactions: NRTG