කරපිංච ගහේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කොහා කලු පාට එකා අවුරුදු කාලෙට කෑගහන්නෙ :yes: :yes:
ගෑණු සතාට මිනිස්සු කියන්නෙ තිත් කොහා කියල :yes: :yes:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Ubala wage kalakanninta hodai ithin kohageth palleha eka hoay hoya inna..

එහෙම බැලුවොත් වනජීවීන් ගැන අධ්‍යනය කරන විද්‍යාඥයො එහෙම පට්ට කාලකන්නිනෙ ? :dull: :dull:
 

AnuradhaRa

Well-known member
  • කොහා කලු පාට එකා අවුරුදු කාලෙට කෑගහන්නෙ :yes: :yes:
    ගෑණු සතාට මිනිස්සු කියන්නෙ තිත් කොහා කියල :yes: :yes:

    ඔව් ඔව් සුදු පාට ඩොට් තියෙන එකෙක් ඉන්නව..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඔව් සුදු පාට ඩොට් තියෙන එකෙක් ඉන්නව..

    ඔව් උන්ට මිනිස්සු කියන්නෙ තිත් කොහා කියල වෙන වර්ගයක් කියල හිතාගෙන ඌ තමා කොහාගෙ ගෑණු සතා :yes: :yes:
    කෙවිලිය :yes: :yes:
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් උන්ට මිනිස්සු කියන්නෙ තිත් කොහා කියල වෙන වර්ගයක් කියල හිතාගෙන ඌ තමා කොහාගෙ ගෑණු සතා :yes: :yes:
    කෙවිලිය :yes: :yes:

    මෙහෙම වැඩක් වෙනව.. කලු පාට පිරිමි සත්තු දෙන්නෙක් එක අත්තෙ ළඟින්ම ඉන්නව.. දෙන්න කොටා ගන්නෙ නෑ.. මාරුවෙන් මාරුවට කෑ ගහනව.. මරු සීන් එක ඒක.. :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙම වැඩක් වෙනව.. කලු පාට පිරිමි සත්තු දෙන්නෙක් එක අත්තෙ ළඟින්ම ඉන්නව.. දෙන්න කොටා ගන්නෙ නෑ.. මාරුවෙන් මාරුවට කෑ ගහනව.. මරු සීන් එක ඒක.. :lol:

    කෙවිලියක් ආවනං කොටාගනියි :baffled: :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මම කොහොමත් සත්තුන්ට ආදරෙයි.. :love:
    තනි වෙලා ඉන්න අපිට සත්තුන්ගෙ හැසිරීම් හොඳට පේනව
    ඔය විශේෂ අවස්ථා වීඩියෝ කරල දැම්ම නං හරි. දැන් කාලේ යුටියුබ් එකේ නැගල යනව ඔය බලු පැටව් පුස් පැටව්, කුරුල්ලෝ එහෙම කරන අමුතු වැඩ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම බැලුවොත් වනජීවීන් ගැන අධ්‍යනය කරන විද්‍යාඥයො එහෙම පට්ට කාලකන්නිනෙ ? :dull: :dull:

    Aaaa oya kiwwe... arutath wada buruwek ne miniho balan giyama uba..
    Wana jeewi adyanaya karana un ewa karanne unta salli hambena hinda... researches walata bara ganan gewanawa.. nathuwa nikan gas wala wahana kohage palleha eka hoyanna yanne na un..
    Echchara deyak therenne nathi hukanparuwek ne uba..
     

    AnuradhaRa

    Well-known member
  • ඔය විශේෂ අවස්ථා වීඩියෝ කරල දැම්ම නං හරි. දැන් කාලේ යුටියුබ් එකේ නැගල යනව ඔය බලු පැටව් පුස් පැටව්, කුරුල්ලෝ එහෙම කරන අමුතු වැඩ.

    :)
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    KAAAKKA WAGE EKA THAMI PIRIMI EKA
    GANU EKA TA THAMI MAL KOHA KIYANNE , YATA INNE ANNA UU GANU EKA

    4891362270_ccba76dcb2_b.jpg
     
    • Like
    Reactions: AnuradhaRa